Midnight Snack 💋

1.4K 129 18
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




> chapter one <



" යහ් ටේ ටේ ඔය රිමෝට් එක දෙනවා "

" ඒනම් මට ඕනි එක බලන්න ඕනී "

" ඉතින් ඕයී තව ටිකයි ෆිල්ම් එක ඉවර වෙන්න තියෙන්නේ, ඊට පස්සේ උබ ඕනි ඉලව්වක් බලා ගන්නවකෝ "

" උබ ඔය අයන් මෑන් ෆිල්ම් කටපාඩම් කරනවද බන්, ඉවරයක් නෑනේ ඕක බැලිල්ලේ.. යැක්.. උට වඩා මේ මන් ලස්සනයි "

" යැයි යැයි තමා, උබේ ලස්සනයි පුම්ක.. අනේ මගෙන් අහගන්න එපා ටේ.. "

" ලස්සනයි තමා, ඇයි බලන්න ඕනිද.. "

" ඉක්කේයියා.. පෙන්න ගනින් වෙන කාට හරි ඔය රිමෝට් එක දීලා මට "

" ඕම කියන්නේ දැකලා නැති නිසානේ.. කෝ එන්න මගේ සන්කොටේට "

තේහ්‍යුන්ග් කලිසමේ බට්න් එක ගලවන ගමන් ජන්ග්කුක් ළගට ආවේ ජන්ග්කුක් තේහ්‍යුන්ග් ව අතින් තල්ලු කරලා කිචන් එක පැත්තට යන්න හැරෙද්දියි..

" යාහ්.... යාහ්හ්.. යනවා ඕයී මඟුල් කරන්නේ නැතුව.. තියාගෙන වාඩි වෙයන් ඔය රිමෝට් එක.. මතක ඇතුව කෙලින් තියා ගනින් "

MIDNIGHT SNACK ✅Where stories live. Discover now