Midnight Snack💋🔞

996 96 26
                                    

> Chapter Six <

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

> Chapter Six <

ජන්ග්කුක් තේහ්‍යුන්ග් ගේ ඒ නෝට් එකට යටින්ම එයාගේ හිතට දැණුන වචන කිහිපයක් ටයිප් කලා..

ලෝකෙට අසම්මත වුණ,
මගේ ලෝකේ සම්මත වුණ,
ප්‍රේමයේ නිර්වචනය !
මන් ඔයාට ආදරෙයි ටේ 💜️

Kookie ♡





ජන්ග්කුක් දුරකථනය තේහ්‍යුන්ග් අත තැබුවා..

" අනේ🥺 "

" ශ් ශ්.. මේ වගේ වෙලාවක අඩන්න ඔට්ටු නෑ.. "

ජන්ග්කුක් තේහ්‍යුන්ග් ගේ අතේ තියන ෆෝන් එක අරන් ඒක බෙඩ් ටේබල් එක උඩින් තිබ්බා..

යාන්තමින් ඇදිරි වැටීගෙන එන නිසා බෙඩ් ටේබල් එකේ ලෑම්ප් එක දල්වලා ජන්ග්කුක් තේහ්‍යුන්ග් ළගටම ආවා..

ජන්ග්කුක් තේහ්‍යුන්ග් ගේ අතක් අරන් එයාගේ කම්මුල් උඩින් තියා ගත්තා..

" ඔයා නොකියන ඒ හැඟීම මට තේරෙනවා ටේ, ඒක අපි දෙන්නටම දැනෙනවා.. ඉතින් අපි මේ මොහොතේ විදිමු.. ඒක නෙවෙයිද වෙන්න ඕනී.. "

" ඒත් ඒකෙන් අපි දෙන්නටම හොඳක් නෙමෙයි නම් වෙන්නේ අපි මේක නතර කරන එක නෙමෙයිද හොඳම කූකී..ම්ම්.. "

" ඔයාට එහෙම හිතෙනවද , ඒක කරන්න පුළුවන් වෙයි කියලා.. "

ජන්ග්කුක් තේහ්‍යුන්ග් ගේ අත්ල මත මෘදු හාදුවක් තිබ්බා..

" මන් උත්සාහ කරනවා... ම්ම්... ඒනම් මන් යන්නම් මගේ.. "

" ශ්ශ්.. කොහෙ යන්නද.. අහ්හ්.. ඔයාගේ කිසිම වැරද්දක් නෑ.. හැමදේම වෙන්නේ දෙන්නගෙම කැමැත්තෙන් නම්.. ඉතින් ඇයි දෙයක් වෙන්නත් කලින් විදවන්න හදන්නේ.. "

MIDNIGHT SNACK ✅Where stories live. Discover now