Midnight Snack💋🔞

814 87 30
                                    

> Chapter Ten <

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

> Chapter Ten <


































From this chapter ;

🚫 Smut Warning 🚫

🚫 Mature Content 🚫

🚫 Read your own risk 🚫

















































































































































තේහ්‍යුන්ග් ට දන්නෙම නැතුව ඇද උඩ නින්ද ගිහින් තිබුණා..

ෆෝන් එක අතට අරගෙන වෙලාව බලපු තේහ්‍යුන්ග් දැක්කා පාන්දර එකට කිට්ටු වේගෙන එන බව..

රාත්‍රී ආහාරයත් නොමැති නිසා දැනුනු බඩගින්නත් එක්ක තේහ්‍යුන්ග් මොනාහරි කන්න කාමරෙන් එළියට ගියා..

කවුරුත් ගෙදර නැති වීම මහ පාළුවක් ගෙනාවා..

අවුරුදු තුනක් ගියත් තවමත් පුරුදු ඒ මෙන්සන් එකේ අඳුරේම තේහ්‍යුන්ග් පහලට ඇවිදන් ගියා..

කිචන් එකේ ශීතකරණය ළඟට ගිහින් එය විවර කර යටම තියන බියර් ටින් හතරක් අතට ගත්තා..

ඒක කිචන් එකේ ටේබල් එක උඩින් තියලා කබඩ් එකෙන් ස්නැක් පැකට් එකක් ගත්තා..

අවසානයේ පැයකට කිට්ටු වෙන්නම තේහ්‍යුන්ග් බියර් ටින් පහකුයි, ස්නැක් පැකට් දෙකකටයි වග කියලා තිබ්බා..

හිත ඇතුලේ තියන දුකයි, තනිකමයි එක්ක තේහ්‍යුන්ග් නොදැනුවත්වම මත් වෙලා තිබුණා..

MIDNIGHT SNACK ✅Where stories live. Discover now