Midnight Snack💋

541 86 36
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






> Chapter Fourteen <

























"""" මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්.. Kim company හී දෙවන ප්‍රධානී Kim Taehyung විසින් මාධ්‍යය ඉදිරියේ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.. එම ප්‍රකාශයෙහි මෙසේ සටහන්ව තියනවා ;
දැනට තමා යටතේ ඇති බලතල වලට අනුව Jeon Jungkook යනු තම කණ්ඩායමේ සාමාජිකයෙක් බවත්, ඔහුගේ ගිවිසුම තමන් විසින් අළුත් කර ඇති බවත්, එයට අනුව ඔහුට පෞද්ගලික ජීවිතයේ ඕනෑම අයෙක් ඇසුරු කිරීමට නිදහස දී ඇති බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.. මේ වීඩියෝපටය පළිගැනීමේ අරමුණින් මාධ්‍යයට නිදහස් කර ඇති බවත් එහි ඔහු සමඟ සිටින්නේ තමන් බවත් ඔහු මාධ්‍ය ඉදිරියේ හෙලිකර තිබෙනවා.. මීට අමතරව තමා මේ වන විට තම විවාහය අවලංගු කර ඇති බව ඔහු වැඩිදුරටත් දන්වා තිබෙනවා.. වෘත්තිකයින්ගේ පෞද්ගලිකත්වයට බලපෑම් වන ලෙසෙ මැවැනි දෑ සිදු කිරීම ගැන ඔහු මහත් සේ හෙලා දකිනවා.. එමෙන්ම එම වීඩියෝපටය පිළිබඳ නීතිමය පියවර ගන්නා බවට ඔහු වැඩි දුරටත් දන්වා තිබෙනවා.. """"









" What ??? තේහ්‍යුන්ග් ට පිස්සු හැඳිලද "

" නම්ජුන් ඔහොම කියන්න එපා.. එයා ඒ ප්‍රශ්නේ පුළුවන් තරම් ලස්සනට විසදුවනේ.. බලන්නකෝ "

" මොනාද සොක්ජින් විසඳුනේ.. දැන් තමා ඔක්කොම පටන් ගන්නේ.. මේ පේනවද එන කෝල් එක.. ඔම්මා කතා කරන්නේ.. "

" දැන් මොකද කරන්නේ ඉතින්.. "

" මන් දන්නෑ.. මේ නිසා කම්පැනි එකටත් ලොකු පාඩුවක් වෙන්නේ.. ඒකත් ප්‍රධානියයි, නිරූපණශිල්පියයි අතර.. එහෙන් කසාදේ.. මට තේරෙන්නෑ.. "

MIDNIGHT SNACK ✅Where stories live. Discover now