CHAPTER 06

761 140 15
                                    


“හම්මෝ ඉවරයී..”

ජන්කුක් ඇගේ හිරි අරින ගමන් open කියල තිබුණ board එක අනික් පැත්ත හරවන ගමන් ඈනුමක් ඇරියා.


ඔහු apron එක ගලවල  ඒක නවලා drawer එකට දැම්මා.bag එකත් අරගෙන shop එකත් හොදට lock කරලා එලියට ගියා.

“ජන්කුකා හ්”

ජන්කුක් එකපාරට ඇහුනු සුපුරුදු කටහඩ නිසා ගැස්සුනා.ඔහු අනික් පැත්ත හැරෙද්දී දැකපු කෙනා නිසා ඔහුගේ මුහුණේ පුළුල් සිනහවක් ඇදුනා.ඔහු ඉක්මනින් ඒ කෙනාව වැළදගත්තා.


“ජුනී හියුන්ගී!” ඔහුගේ පුළුල් සිනහව ඉවත් නොකරගෙනම හුරතල් විදිහට businessman කෙනෙක් උන කිම් නම්ජුන්ට කතා කළා.

“ජන්කුකී!” ජන්කුක් කතා කරපු tone එකෙන්ම නම්ජුන් කතා කරද්දී ජන්කුක් හයියෙන් හිනා වුනා.

“හියුන්ගී ඔයාට බෑ එහෙම කතා කරන්න!”
“මට හිනා වෙනවද ආහ්හ්!” නම්ජුන් ජන්කුක්ගේ fluffy කම්මුල් මිරිකන ගමන් ඇහුවා."Aww මං ඔයාගේ මේ චබි කම්මුල් වලට මාර ආසයි කුකී"

“නවත්තන්නකො හියුන්ගී!” ජන්කුක් නම්ජුන්ගේ අත අයින් කරලා තමන්ගේ කම්මුල් දෙක අත් වලින් වහගත්තා,ආරක්ෂාවට! “ඔයා මෙහෙම මිරිකව්වොත් තවත් චබි වෙයි අනේ”
නම්ජුන්ගේ කටින් හිනාවක් පැන්නා, “ඔයා තාමත් ඉස්සර වගේම cute, කුකී” ඔහු ජන්කුක්ගේ හිසකෙස් අත ගාන ගමන් කිව්වා.

“කොහොමද ටේහියුන්ට? ඔයාලා දෙන්න සතුටින් ඉන්නවා නේද?”

ජන්කුක්ගේ හිනාව නැති වෙලා ගියපු නිසා නම්ජුන්ගේ ඇහිබැම හැකිලුනා. “අපි divorce වුනා, හියුන්ගී”


“divorce? ඒ මොකද?” නම්ජුන් ඇහුවා.

“technically, අපි තවම divorce උනේ නැහැ, මොකද අර මෝඩ කොටියා මට බොරු කරලා බොරු divorce papers වගයක් දීලා තියෙන්නේ.ඒ වුනත් මට වුන දේවල් කතා කරන්න ඕනේ නැහැ.., හියුන්ගී”

නම්ජුන් සියුම් සුසුමක් පිට කරමින් ඔළුව වැනුවා, “මට තේරෙනවා, කුකී. අපි coffee එකක් බොන්න යමුද?”

අපි යමු, හියුන්ගී!”

------------------------------------------------------------------
“කොහොමද දැන් ඔයාගේ business, හියුන්ගී ?”

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now