"නෙතුන්.. මේ මෙහෙම නේද"
"කෝ.. නෑ නෑ ඔය වැරදියි"
"එහෙනම් කොහොමද අත මෙහෙම නෙමේද"
"තව ටිකක් ඉස්සරහට කරන්න.. ආන්න..ආන්න හරි.."
"හරිද"
"කකුල පස්සට.. මේ කකුල ඉස්සරහට.. අන්න එහෙම.. මේ අනිත් අත තව ටිකක් එහාට කරන්න"
"දැන්වත් හරිද"
"අන්න හරි සුදුමහත්තයා... හරිම ඈන්ගල් එක.. හරි දැන් පුක වනන්න"
"මොකක්"
"ඇයි මේ බය වෙලා.. මේ මෙන්න මෙහෙම වනන්න.."
මං එයාගේ පැත්තට පස්ස දික් කරලා වන වන කියන ගමන් කිව්වම එයා මගේ පුකට එකක් ගැහුවා.. ම්හ්ක්
"ආව්හ්"
"දැන් නම් ඇති බබා මේ විකාරේ!"
"ඇයි අනේ එහෙම කියන්නේ.. මේ අන්තිම ස්ටෙප් එකනේ.."
මං දුක හිතෙන මූනක් හදන් කිව්වම් එයා බර හුස්මක් පාත දැම්මා..
"හරි එහෙනම්.. කෝ එන්න තව එකපාරක් කරමු තව විනාඩි පහක් වගෙ තියෙනවනේ.."
එයා කිව්වම අපි දෙන්නම අපි තේරුව සින්දුව මුමුණන ගමන් ප්‍රැක්ටිස් කරපු විදිහට නැටුවා..
ඒ කොයිම ස්ටෙප් එකකදිවත් අපි අපිව ටච් කරේ නෑ.. මොකද ඒක මේ වගේ තරඟ වලදි unwritten rule එකක්නේ.. අපේ වටේටත් අනික් කපල් ටික ප්‍රැක්ටිස් වෙනවා.. අපි මේ ඉන්නේ බැක් ස්ටේජ් එකේ.
අපිට ප්‍රැක්ටිස් වෙන්න පැය භාගයක් දුන්නා.. ඒ අතර වාරයේ ස්ටේජ් එකේ prize giving එක තිබ්බා ඒලෙවල් සෙක්ශන් එකේ අයගේ.. මෙතන ප්‍රැක්ටිස් අතරේ අපි දෙන්නටත් දෙතුන් පාරක් ස්ටේජ් එකට දුවන්න උනේ අපි වින් කරපු තරඟ වල තෑගි ගන්න..
ශෙවෝන් තමා හරිම මුට්ටිය බිදලා තිබ්බේ.. කොහෙද අර මොකෙක්ද එකෙක් නිසා ඒක බලාගන්න බැරි උනාට ඌ තමා කනා මුට්ටි එකේ ෆස්ට් ප්ලේස් එක..
"ත්‍යාග ප්‍රධානය අවසන්.. මං අපේ තරඟ කරුවන්ට වේදිකාවට එන්න කියලා ආරධානා කරනවා.. මං නම් කියන්නම්.. ඒ දෙන්නා ඇවිත් පෆෝමන්ස් එක කරන්න.."
චේතිය අයියගේ කටහඬ ඇහෙනවත් එක්කම අපි හැමෝම කරන වැඩ නවත්තලා හිටියේ අපේ නම් කොයිවෙලේ අඬ ගහයිද කියලා දන්නැති නිසා..
BẠN ĐANG ĐỌC
Bloody Moon - Taekook Nonfic
Người sóiWerewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power) Bottom - Kook - Nonfic - Sinhala #1 in Nonfic ❤️ මෙය හුදෙක් රසාස්වාදය සඳහා නිර්මාණය වන බවත්, මෙහි ඇති නම්,ගම් සියල්ල මා විසින් කතාවට අනුරූපී...