♕🌟 A/N

340 54 5
                                    

හලෝ හැමෝටම...

ඊයේ හවස ඔහේ මගේ සිහින ලොකේ අතරමන් වෙලා ඉද්දි මට එක film එකක් මතක් වුණා. ඒක කල්පනා කර කර ඉද්දි මට එක පාරටම කොහෙන්දෝ කතාවක් ලියමු කියලා අදහසක් ආවා. ඉතින් මන් නිකමට ඒක ලිව්වා.

ටිකක් විතර කතාව අමුතුයි.ෆිල්ම් එකට වඩා ගොඩක් වෙනස් මගේ කතාව නම්.

මේක jikook එකක්. ඉතින් මේක පොඩි පොඩි චැප්ටර්වලින් ලිව්වේ වැඩිය වචන නැහැ. තාම ලියන් යනවා. මට කියන්න කොහොමද ඕන කියලා

ලියලා ඉවර වෙලා.
ලියන ගමන්.

අනික මන් ගොඩාක් ජිකුක් කියවන කෙනෙක්. ඒ වගේම මන් මේ ship story එකක් ලියන පළවෙනි පාර. කලින් හිතුනත් මන් ලිව්වේ නැ. ඇත්තටම බය හිතුනා මට ලියන්න.

මේ ස්ටෝරියට ඔයාලගේ රිඇක්ශන් මොන වගේ වෙයිද කියන්න මන් දන්නෑ. මේක අර මගේ ලස්සන හීන ලෝකේ මැවුණ එක කතාවක්... මන් ඒක ආසාවට අකුරු කලා...

හෙට කතාව අරන් එන්නම්...එහෙනම් කතාවෙන් හම්බවෙමු...

මන් ඔයාලගේ ආදරණිය,
Se_ha.

2022/11/13

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now