♕🌟 22th (last)

501 89 39
                                    

ජිමින් හිමින් දොර ඇරියේ මොන වගේ දෙයක් එයාට දැකගන්න පුළුවන් වේවිද කියලා හිතා ගන්න බැරුව. ඒ කාමරේ ආලෝකමත් වෙලා තිබුණේ

ජිමින් හිමින් හිමින් ඇතුලට ගියේ ජේකේ එයාට ඇතුලට යන්න කියලා අතින් පෙන්නපු නිසා.

ඇතුලට ගියාට පස්සේ ජිමින්ගේ ඇස් පුදුමෙන් ලොකු වුනා.

ඒ කාමරේ තිබ්බේ එක එක විදියේ සිතුවම් ගොඩක්.

" ජේකේ... ඔබ සිතුවම් අදිනවද..."

" හ්ම්ම්ම්..."

" එසේ නම් ඔබ හැම වෙලාවකම වගේ කාමරේට වෙලා කරන්නේ සිතුවම් අදින එකද?..."

" ඔව් එයින් මනස සන්සුන් වෙන නිසා මම් ඒකට කැමතියි... ජිමින් දන්නවද මේ දවස්වල මගේ හිතේ වැඩියෙන්ම මැවුන රූපේ මන් සිතුවම් කලා..."

" එය මට පෙන්නන්නද ඔබ සැරසෙන්නේ..."

" ඒන්ජල් කැමති නම් ඒක දකින්න... මන් පෙන්නන්නම්..."

" ඔබ කැමති නම් මාත් කැමතියි..."

ජේකේ ජිමින්ගේ අතින් අල්ලගෙන එක්ක ගියේ කාමරේ කොනට වෙන්න එල්ලලා තිබුන ඒ අනෙක් සිතුවම් වලට වඩා විශාල සිතුවම පෙන්නන්න. ඒක තිබුනෙ තිරයකින් ආවරණය කරලා.

" ජිමින් ඒ තිරය අයින් කරලා බලන්න..."

" මම..."

" ඔව්..."

ජිමින් සිතුවම දෙස බලලා ඔළුව හොලවලා සිතුවම ආවරණය කරලා තිබුණ ඒ තිරේ ඉවත් කලා. ඒ සිතුවම දැක්කාම ජිමින්ව පුදුමෙන් පුදුමයට පත් වුණා.

ඒත් එක්කම ජිමින්ගේ ඉන වටේට අතක් එතෙනවා ජිමින්ට දැනුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් එක්කම ජිමින්ගේ ඉන වටේට අතක් එතෙනවා ජිමින්ට දැනුණා.

ඒත් එක්කම ජිමින්ගේ ඉන වටේට අතක් එතෙනවා ජිමින්ට දැනුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now