🌼🌟part 02🌟🌼

1.2K 193 27
                                    

දෙයියනේ කියලා මගේ මොංගල් බෙස්ටි ලා දෙන්නත් එක්ක මන් Collage යන්න එළියට බැස්ස.....

රිකී : ඔන්න බලහන් අදත් අර වසවත්තියෝ ටික මග ඇති.. 😒

ජීයු : මොක්කු ගැනද බන් උබලා ඔය කියවන්නේ... 😒

සෙමී : උබ බබා.. අර උබේ පස්සෙන් එන පැණි කුරුල්ලයි උගේ යාලුවෝ ගැනයි කියන්නේ..

ජීයු : ආහ්හ්... 😌 ඒකට මන් මොනවා කරන්නද....

රිකී : මුකුළු දාන්න ගිහිල්ල අහු වෙන්න එපා උබ.. මන් දන්නවා නේ උබ ගැන...

ජීයු : අනේ පලයන්...

රිකී : මට මේ වෙද්දී සාදාරන සැකයක් එනවා උබ ඒ කොල්ලට කැමතියි කියලා...

ජීයු : මගෙන් අහගන්න එපා උබ 😒😒

සෙමී : අන්න ඉන්නවා... හරිනේ ටක්කෙටම කිව්වා....

ජීයු : ගනන් ගන්නේ නැතුව යමු හොදේ..

රිකී : අපේ පස්සෙන් නෙවේ නේ එන්නේ උබ ගනන් ගන්නේ නැතුව පලයන්... 😂
.
.
.
.
.
JUNG KOOK'S POV 🐰

මන් අපේ සෙට් එකත් එක්ක පුළුවන් ඉක්මනට පාරට ආව...Collage එකට යන පාරේ එක පාලමක්‌ තියෙනවා...අපි ආපු බයික් එතන නවත්තල අපි බලන් හිටියේ එයා එනකල්... 😌

Jimin : ගිහින් ද කොහෙද Jung kooka... මන් කිව්වා නේ....

Jk : නෑ නෑ තව වෙලා තියෙනවා...

Jin : සිද්ද උනේ මට කන්න බැරි උන එක විතරයි 😐😒..

Jk : කන බනේ මයි... කෑවේ යකෝ එන්න කලින් උබ නම්...

Joon : කෙල්ල ගිහින් වගේ Kooka... අපි යමු බන්... දවල් ට එමු...

Jk : අනේ තව ටිකක් බලමු මොකක්ද බන් තව ටිකක් බලමුකෝ 😐..

J hope : දැන් උබ මාස ගානක් තිස්සේ බලනවා විතරයි කතා කරලා අහපන්කෝ..

පැය බාගයක් අපි පාලම උඩට වෙලා එයා එනකල් බලන් හිටිය... හරි නම් මේ වෙද්දී එයා එන්න ඕන 😐 කලින් ගියා වත් ද.... නෑ නෑ වෙන්න බෑ...

J hope : එනවා එනවා... ඒ jung kooka... අන්න එනවා ජුලියට් 😂

Jk : දැන් මොකද කරන්නේ.. මොනවාද කියන්නේ... අයියෝ මට පිස්සු වගේ කතා කරන්නද.. හායි කියන්නද...

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now