🌼🌟Part 03🌟🌼

1K 185 27
                                    

ජීයුන් බීම බලාගෙන එහෙම කිව්වම බලන්න තිබ්බේ jung kook ගෙන මූණ 😂

Jk : ඉතින් අපි අදුර ගමුකො....

ජීයු : හරි එහෙනම්.... මන් ජීයුන්... තාම Collage යනවා...අම්මා තාත්තා නෑ....එතකොට ඔයා??

Jk : මන් Jung kook....Collage ගිහින් ඉවරයි මමත් ඔයා වාගේ මයි අම්මා තාත්තා නෑ...

ජීයු : අනේ ඒ මොනවා වෙලාද...

Jk : Accident එකක්..... 😔

ජීයු : ah අනේ මට සමාවෙන්න...

Jk : හරි ඒකට කමක් නෑ....කොහෙද මේ තනියම...

ජීයු : ඇයි....

Jk : වෙනදට යාලුවෝ දෙන්න එක්කනේ යන්නේ...

ජීයු : මන් ඔයා ගැන දන්නේ නැති උනත් ඔයා මන් ගැන නම් හොදට දන්නවා වාගේ......

ජීයුන් අහපු දේට Jung Kook උත්තර දුන්නේ එක හිනාවකින් විතරයි...

ජීයු : හරි හරි මං යනවා... මට පරක්කු වෙනවා....

Jk : ඉතින් යමු....

ජීයු : යමු??

Jk : ඔව්

ජීයු : කොහෙද.....

Jk : ඔයා ගෙදර නේ යන්නේ ...

ජීයු : ඉතින්.....

Jk : ඉතින් යමු... මාත් මේ පැත්තට යන්නේ....

ජීයු : ආහ්හ් හොදයි..............

පස්සේ දෙන්නත් එක්කම කතා කර කර ගියා.....

ජීයුන් : එහෙනම් මං යනවා jung kook පස්සේ හම්බෙමු.....

Jk : අනිවාරෙන් පස්සේ හම්බෙමු 😁..

Jung kook ජීයුන් ගෙදර ඇතුලට ගියාට පස්සේ පුළුවන් ඉක්මනට ගෙදර ගියේ ආරංචිය යාළුවන්ට කියන්න......

එයා ගෙදර යන කොට පුරුදු විදිහට හැමෝම තම තමන් ගේ වැඩ......

Jk : Taehyung...... Jin...... කෝ ඔයාලා....

Joon : මොකෝ බෙරිහන් දෙන්නේ 😐...

Jk : මං කරා මං එයා එක්ක කතා කරා... එයා එක්ක එයාගේ ගේ ගාවට ම ගියා........

Jimin : සිරාවට... උබට ඒ තරම් දෙයක් කරගන්න පුළුවන් උනාද 😂

Yoongi : මොකෝ කෙල්ල කිව්වේ කැමති යි කිව්වද...

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now