Jk : මට සමාවෙන්න riki.. 😭 එයාව බේරගන්න මට බැරි උනා...එයාගේ පොරොන්දු ඉෂ්ට කරන්න බැරි උනා... මට එයාව පරිස්සම් කරගන්න බැරි උනා... මට සමාවෙන්න 😭
Jung kook ජීයුන් ගේ පපුවට ඔලුව තියාගෙන අඩන්න ගත්ත....................
ශක්තිමත් ආදරයක් ලේසියෙන් බිදින්න බෑ..... ❤
Jung kook හා ජීයුන් ගේ අතර තිබ්බෙත් ඒ වගේ ශක්තිමත් ආදරයක්..... Jung kook ජීයුන් ගේ පපුවට ඔලුව තියන් අඩද්දී ජීයුන් ගේ නැවතුන හදවත ආයෙමත් ගැහෙන්න ගත්ත.........Jung kook ට ඒක හොදට දැනුන.....
Jk : ජීයු...... මැණික ඔයාට මාව ඇහෙනවද.....
Tae : Jung kooka උබේ හිත රවට්ට ගන්න එපා මචන්.... එයා අපිව දාල ගිහින් ඉවරයි...
Jk : නෑ නෑ Taehyung.... එ එයාගේ පපුව තාමත් ගැහෙනවා.....ජීයුන් කතා කරන්න..... ඔහොම ඉන්න එපා.... මන් දන්නවා ඔයාට මාව දාල යන්න බෑ කියලා ඇස් අරින්නකෝ... 😢
ජීයුන් ගේ ඇස් හෙමින් හෙමින් ඇරුන....
ජීයු : j Jung kook.......
Jk : ජීයුන්...මන් දිහා බලන්න ඔයාට මාව ඇහෙනවා නේද...දෙවියන්ට ස්තුති වෙන්න ඔයාට කරදරයක් නැහැ....ඔයා මාව කොච්චර බය කරාද කියලා ඔයා දන්නවද....... 😞
ජීයුන් Jung kook ගේ අත් දෙක අල්ලගෙන ඉදගත්ත.... ඊට පස්සේ Jung kook ගේ ඇස් වල තිබ්බ කදුළු හෙමින් සැරේ පිහ දැම්ම...
ජීයු : ඔයා ගොඩක් අඩලා නේද????
ජීයුන් ගේ ප්‍රශ්නේ ට උත්තර දෙන්න කලින් Jung kook ජීයුන් ව බදා ගත්ත..
Jk : අඩලා... තව ටිකෙන් මගේ හුස්ම ටිකත් නවතිනවා..... 😢ජීයු : මට සමාවෙන්න...
Jk : ඔයා නෙවෙයි මමයි ඒක කියන්න ඕන... මන් නිසයි මේ සේරම... මන් ඔයාට පොරොන්දුත් උනා කරදරයක් වෙන්න දෙන්නේ නැහැ කියලා...ඒත් 😞
YOU ARE READING
❤ Still With You ❤ [Completed ]
Fanfiction👤 ඔයා හැමදාමත් මගේ ළගින්ම ඉන්න. ආදරේ කරන්නත් රණ්ඩු කරන්නත් මට ඉන්නේ ඔයා විතරයි මැණික. ❤ 👤 ඇත්තට ආදරේ කරන අයට පුළුවන් දාල යන්න හේතු දාහක් තිබුනත් ලගින් ඉන්න එක හේතුවක් හදා ගන්න.. 😌❤ 👤 ඔයා දන්නවද රත්තරන් මට මාව නැති උනත් මන් ඔයාව නම් නැති කරගන්නේ...