🌼🌟Part 23🌟🌼

622 99 71
                                    

Jung kook ජීයුන් ළගට ඇවිල්ල හැමෝටම හොරෙන් ජීයුන් ව එලියට එක්කන් ගියා....

ජීයු : කොහෙද මේ ඇදගෙන යන්නේ....

Jk : එන්නකෝ....

ජීයු : කොහෙද අනේ...

Jk : කව්රුත් නැති තැනකට.....

ජීයු : අනේ මන්ද රෑත් වෙලා කොහේ යනවද කියලා....

Jk : මෙතන මරු.......

Jung kook ජීයුව බිමින් ඉන්දෙව්වා....

ජීයු : වාව් Jung kook මෙතන මාර ලස්සනයි....

Jk : ඒකනේ මන් එක්කන් ආවේ....

Jung kook ජීයු වත් ඇදගෙන ගෙදරින් එලියට ඇවිල්ල ඈතින් මුහුදත් පේන තැනකට එක්ක ගියා....

ජීයු : දැන් මෙතනට ආවේ මොකටද....

Jk : නිකන් අනේ.... 😒 ඔයාට මාත් එක්ක ටිකක් වෙලා ඉන්න ඕන නැද්ද... එහෙනම් යන්න....

ජීයු : නෑ නෑ අනේ... මෝඩයා.... මන් වැඩිපුරම කැමති ඔයා එක්ක ඉන්න නේ...

ජීයුන් කිව්වේ Jung kook ගේ අතේ එල්ලෙන ගමන්...

Jung kook ත් ජීයුන් ගේ එහා පැත්තෙන් වාඩි උනා......

ජීයු : අද නම් ලස්සන දවසක්...

Jk : අද දවස තවත් ලස්සන වෙනවා අර කරදරකාරයෝ ටික ආවේ නැත්නම්...

ජීයු : 😂 හැබැයි දැන් නම් මෙතන ඒ කරදරකාරයෝ නැ....

Jk : ආ නැද්ද... 😁 දැන් මොනවාද අපි දෙන්න කරන්නේ....

ජීයු : ඇයි ඔයා ඒක මගෙන් අහන්නේ 😃

Jk : මේ කෙල්ල නම් 😂😂😂

ජීයු : 😂😂 ඒක නෙවේ අරගොල්ලෝ අපිව හොයයි ද....

Jk : හොයන එකක් නැ... කෙලින්ම මෙතනට කඩන් එන්න නම් ඉඩ තියෙනවා....😒

ජීයු : ඔයාගේ යාලුවෝ ටික නම් මරු අනේ..

Jk : දාන්න ටික තමා 😒 ඒක නෙවේ නැගිටින්නකෝ පොඩ්ඩක්.............. දැන් ඇස් දෙක වහගන්න....

ජීයු : ඇස් දෙක... ඇයි ඒ....

Jk : වහගන්නකො පොඩ්ඩකට.....

ජීයු : හරි හරි ඔන්න වහගත්ත... 😳

ජීයුන් ඇස් දෙක වහගත්තට පස්සේ Jung kook එයාට දෙන්න අර ගත්තු Ring එක එයාගේ අතට දැම්ම......💍

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now