🌼🌟Part 22🌟🌼

576 111 49
                                    

Jin පැණි හිනාවක් දාගෙන එයාගෙන් ඇහුවා... ඒ එක්කම කොහේදෝ ඉදන් දුවගෙන ආපු පොඩි එකෙක් "ඔම්මා" ගාගෙන ඇවිල්ල  jin පැණි හලපු කෙල්ලගේ ඔඩොක්කුවට පැන්න 😂😂

Jin ට උන් හිටි තැන් අමතක උනා....ඊට වඩා වස විලි ලැජ්ජාවයි 😂😂😂

Jhope වැල්ලේ ඉදගෙන බඩ අල්ලාගෙන හිනා වෙන්න ගත්ත 😂.

දාගෙන හිටපු කන්නාඩි දෙක ගලවල අතට ගත්ත jin ආපහු ඇස් පිහදලා ඒ ගෑනු කෙනා දිහා බැලුව 😂 Jin දිහා අමුතු විදිහට බලපු එයා පොඩි එකා වත් වඩාගෙන එතනින් ගියා....

Jin එහෙම්මම වැල්ලේ හාන්සි උනා... Jhope තාමත් හිනා වෙනවා...

Jin : යා Jhopa ඕක නවත්තනව..😒

Jhope : "නමත් කියන්නකෝ.. ඔයා වගේම නමත් ලස්සන ඇති..." 😂😂 අම්මෝ jin... ඇයි ඔයා ඔහොම 👍😂

Jin : නවත්ත ගන්න කිව්වේ උබට.....එහෙම තමා වැරදි වෙන්නේ මිනිස්සුන් ට නේ... 😪

Jhope : වෙලාවට ළමයා ආවේ නැත්තන් උනා ඒ ඇන්ටි ගේ මිනිහා ගෙන් ගුටි කන්නේ 😂👍

Jin : යා ඕක නවත්තපන් දැන් 😒

Jhope : මේක දැනගත්තොත් jimin සෑහෙන්න සතුටු වෙයි මන් ඉක්මනට එන්නම්....

Jin : ඔහොම ඉන්නවා කාට හරි කියලා තිබ්බොත් මරල දානවා උබව...

Jhope : කට්ටිය මේ කතාව අහන්න ආස වෙයි 😂

Jhooe කට්ටිය ඉන්න පැත්තට දිව්වා...

Jin : එයි Jhopa.... උබට මොනවාද ඕන කියහන්කෝ.... ඒ මේ..... ඔහොම ඉන්නවාආආආ😤

Jin Jhope පස්සෙන් පන්නන්න ගත්ත.... මේ අතරේ Jung kooka යි ජීයු යි මුහුදේ රැල්ල පාග පාග හිටියේ.....Jhope යි jin යි ඒ දෙන්නව දැක්කේ නෑ...පිස්සුවෙන් වගේ දුවගෙන ආපු jin Jhope ගේ ඇගට පැන්න.... දෙන්න වතුරට වැටුනේ පැත්තක හිටපු Jung kook වත් ඇදගෙන.....

Jk : උබලා දෙන්නට පිස්සු වැටිලා ද ඕයි... බලපන් කරපු දේ.......

Jung kook නැගිටලා කෑ ගහන්න ගත්ත....

Jhope වෙච්ච දේ Jung kook ට කියන්න හැදුවත් එයාගේ හිනාව පාලනය කරගන්න බැරුව හිටියේ...

Jin : සොරි වෙන්න ඕන Jung kooka... උබ තෙමුනද...

Jk : වතුර ට තල්ලු කරලා තෙමුනද අහනවා.... 👍😒

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now