🎯10

285 80 9
                                    

🐰ඔන්න කුමරුනි පරිස්සමෙන් ඉදගන්න.කොහෙන් හරි අල්ලගන්න.නැත්තන් සමබරතාව නැතිවෙලා ඔයාව බිමට වැටෙන්න පුළුවන්

ගසෙහි අත්ත උඩ හුන් රොබින් හුඩ් එසේ කී විගසම ටේහ්‍යුන් කුමරු තමන්ගෙ දෑත් රොබින් හුඩ්ගෙ ඉන වටා යවමින් ඔහුව තදින් වැලදගත්තේ ඔහු බිමට වැටෙයි කියන සිතුවිල්ලෙන්.

කුමරුගෙ ක්ශනිකව ක්‍රියාව නිසා ජන්කුක් ගෙ නම් සිත සතුටින් උඩ පනින්න ගත්තෙ කුමරු මේ තරමට ඔහුට කෙදිනකවත් ලං නොවේවි යැයි සිතමින්.

🐯බලන්නකො මෙතනට හරිම ලස්සන දර්ශනයක් පේනවනේ.මා කිසිදිනෙක නැහැ මෙවන් දසුනක් දැක ඇත්තේ

මා කිසිදිනෙක නැහැ මෙවන් දසුනක් දැක ඇත්තේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐰මාලිගාව ඇතුලට වෙලා ඉන්න ඔයාලට මේ සුන්දරත්වය විදින්න වාසනාව නෑ මන් හිතන්නෙ

🐯හ්ම්ම්.වෙන්න පුළුවන්.ඒත් අදින් පසුව නම් මට සෑම දිනකම මෙලෙස ගසක් උඩ නැතොත් වෙනත් ස්ථානයක හිද ඔබ සමග මේ සුන්දරත්වය විදීමට හැකි වේවි

🐰ම්-මොකද්ද ඒකෙන් අදහස් කලේ

🐯ඒ කියන්නෙ මන් හැමදාම මෙතනට ඇවිත් ඔයාත් එක්ක මේ සුන්දරත්වය විදිනවා කියල

🐰ඒ..ඒ..කි-කියන්නෙ..........................................................................















🐯මාත් ඔයාට ආදරෙයි රොබින් හුඩ්

🐰මොකාආආආඅක්ක්ක්...

ආඅහ්හ්හ්හ්හ්හ්හ්

💥💥💥💥

🐯අ-අනේ රොබින් හුඩ් ඔ-ඔයා හොදින්ද? ඔයාට තුවාල නෑ නේද?

🐰හහ්? අනේ අපෝ නෑ.මන් හොදින්.මේක ස්-සුලු දෙයක්නෙ.

ටේහ්‍යුන් එයාගෙ ආදරේ ප්‍රකාශ කරද්දි  මෙච්චර කල් රොබින් ගෙ හදවතේ සමබරව තිබුන හැගීම් සියල්ලක්ම එක පැත්තකට බර වුන නිසා සමබරතාව අහිමි වූ තැන බර දරාගන්න බැරිව ඔහු ගසෙන් බිමට වැටුනා.

සරලවම කීවොත් ඔහු බිමට වැටුනා!!!

🐯ඒයි මාවත් බිමට ගන්න.මට තනියෙන් බහින්න බෑ

🐰පනින්න

🐯ම්-මොකක්?

🐰ඔයාගෙ ආදරේ ඔයාට විශ්වාසයි නම් පනින්න

🐯ඒ-ඒත්.ම්-මන්

🐰ඇස් දෙක පියාගෙන හොද හුස්මක් අරන් බිමට පනින්න

🐯ඒ-ඒත් ඒත් මන් ව්-වැටුනොත්

🐰වැටෙන්නෙ මන් ඔයාව අල්ලගන්නෙ නැතුව අතෑරියොත්නේ.බය වෙන්න එපා.මන් ඔයාව අල්ලගන්නවා.කෝ දැන් හොද ලමයා වගේ බිමට පනින්න.

ටේහ්‍යුන් ට රොබින් හුඩ්ව අවිශ්වාස නෑ.නමුත් ඔහු බයයි.ඒත් ඔහු සියලුම ශක්තියක එකතු කරගෙන රොබින් කීව වගේම ඇස් දෙක පියාගෙන බිමට පැන්නා.

කාගේ හෝ දෑත් අතර තමන් සිරවී ඇති බවක් ටේහ්‍යුන් ට දැනුනා.

🐰මන් කිව්වනෙ අතාරින්නෑ කියල.
මාත් හුගාක් ආදරෙයි මගෙ පුන්චි සුරදූත කුමාරයාට.

රොබින් හුඩ් කුමාරයාගෙ නලල මතින් සියුම් හාදුවක් තවරද්දී ඒ පහසටම පුන්චි කුමාරයාගෙ දෙඇස් පියවුනා.

🐰මට ඔයාගෙන් අහන්න දෙයක් වගේම ඔයාට කියන්න දේකුත් තියෙනවා

රොබින් හුඩ් බැරෑරුම් ව කියද්දි ටේහ්‍යුන් කුමාරයාත් මදක් රොබින් ගෙ තුරුලෙන් ඈත් වූයේ රොබින් කීමට සැරසෙන දේ ඇසීමටයි

Vote,Comment & Share plz😊❤️

Denu_Nim

Robin Hood🎯|🐰🐯|Short Story(Completed)✔Where stories live. Discover now