🎯12(End)

377 87 32
                                    

මාස ගනනකට පසූ...............

🐯දැක්කා නේද ජන්කූ.අර අතන තිබුන පදුර හෙලවුනා.මගෙ මායාව වැඩ ක-

ටේහ්‍යුන් ඔහුගෙ වාක්‍ය සම්පූර්ණ කිරීමට මත්තෙන් ඔහු දුටුවේ කලින් සෙලවුණා යැයි පැවසූ පදුර පිටිපසින් මතු වූ පුන්චි හා පැටවෙක්.

🐯අහ් අනේඒඒඒඒඒඒඒඑ

🐰අයියෝ මගෙ පුන්චි කුමරුනි.ඔයා මායාව දැන් මාස ගානක් තිස්සෙ නේද පුරුදු වෙන්නෙ? ඔන්න ඔය කෝටු කෑල්ල අතෑරල එන්නකො මා එක්ක දුනු ශිල්ප ඉගෙන ගන්න.

🐯ඒයි.මගේ මායා යශ්ටියට නේද කෝටු කෑල්ල කිව්වෙ.ඉන්නවකො මම අල්ලගන්න.

කෝපයෙන් නමුත් හුරතල් අයුරින් එසේ පැවසූ ටේහ්‍යුන් ජන්කුක් පිටුපසින් පන්නාගෙන ගියත් ඔහුට ජන්කුක් ව අල්ලගැනීමට නොහැකි වූයෙ ජන්කුක් ගස් මතින් පැන යන විට ටේහ්‍යුන් ට පොලොවේ සිට දුවන්නට සිදුවූ නිසා.









🐯මහන්සියි හොදටම.

🐰කෝ එන්න මගෙ තුරුලට.

ඔවුන් දෙදෙනා ප්‍රේමවන්තයින් වූ දා පටන් ඔවුන්ගෙ පෙම් රජදහන වූයෙ ශර්වුඩ් වනයයි.ඔවුන්ගේ ප්‍රේම තටාකය වූයේ වන මැද වූ විල් තෙරයි.ඔවුන් පෙම් සුව වින්දේ ගල් පර්වතය මතයි

ඔවුන් පෙම් සුව වින්දේ ගල් පර්වතය මතයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







ඉදින් දැනුත් ඔවුන් හිදිනුයේ ඒ ගල් පර්වතයේ වැතිර එකිනෙකාට තුරුල් වීලායි.





🐰මංකොල්ලකරුවෙකු වෙලත් මන් මේ කුමාරයාගෙ හිත දිනාගත්තු එක නම් මට හරිම පුදුමයි.

🐯ඒ වගේම මේ කුමාරයාගෙ හිතත් මංකොල්ලකාරයෙක්ටම ගිය එක ගැන මටත් පුදුමයි

🐰මොකක් සිද්ධ වුනත් මේ සුරදූතයාට,මේ සුන්දර සුකෝමල කුමාරයාට මන් මගේ මේ මුලු හදවතින්ම ආදරෙයි.

🐯මමත් මගේ මංකොල්ලකාර ජන්කූ ට ගොඩාක් ආදරෙයි.


???ඒත් කුමරුනි ඔබ දැනගත යුතු සත්‍යක් තියෙනවා

🐰ජ්-ජිමින්

ජන්කුක් කිසිසේත් වදවූයේ නැහැ ජිමින් ගෙ පැමිනීම ගැන.නමුත් ඔහු අවශ්‍යයෙන්ම වද වුනා ජිමින් පැවසීමට යන සත්‍ය ගැන.












🐥එදා ජන්කුක් ඔබව රැවැට්ටුවා කුමරුනි.ඔබව බේරාගත්තා කියල ඔහු කරේ රගපෑමක්.මොකද ඔබව පැහැර ගන්න ආව තරුනයිනුත් මේ ජන්කුක් ගේම කල්ලියක්.ඉතින් ඔහු ඔබව සැලැස්මකට කොටු කරගෙන ඔබේ ආදරය උදුර ගත්තා😏


🐯රොබින් හුඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්!!!!!!!!!

ටේහ්‍යුන් ගෙ අධි උච්ච ස්වරය නිසා වනාන්තරයේ වූ සියලු සතා සිවුපාවන් තිගැස්සී ඔබ මොබ දිව ගියේ ඔහුගේ හඩේ තීව්‍ර බව නිසාවෙනි.


ඉදින් එලෙසයි ජිමින් ඔහුගේ පලිගැනීම සාර්ථක කරගත්තේ.

තමනුත් යුන්ගිත් විල්තෙර අබියස ඉතාමත් රෝමාන්තික මොහොතක් ගත කරමින් සිටියදී ජන්කුක් ඔවුන් දෙදෙනාව විලට තල්ලු කිරීම නිසාත්,ඒ හේතුවෙන් සතියක් යනතුරු සෙම්ප්‍රතිශ්‍යාව වැලදීම නිසා ඔවුන් දෙදෙනාටම කටුක රසැති ඖෂධීය පානයන් ගැනීමට සිදු වුන නිසාත් ,අද දින මෙලෙස ජිමින් තමන්ගේ පලිය ලබාගත්තේ ජන්කුක් ගෙ දුර්වලම ස්ථානයට පහර දෙමින්.












දින කීපයක් ටේහ්‍යුන් ජන්කුක් ට සිදු කල රැවටීම නිසා විවිදාකාරයේ දඩුවම් ලබා දුන් නිසා ජිමිනුත් යුන්ගිත් සිටියේ පලි ගැනීම සාර්ථක වූ නාග කන්‍යාවන් දෙදෙනෙක් මෙන් අප්‍රමාණ සතුටින්.










ඉතින් ඒ විදිහට රොබින් හුඩ් ප්‍රේම ජවනිකාව ඉවර වුනා🌝

_________________________________________

කතාව ශෝට් එකක් කියල පැහැදිලිනේ.අනික මේක මට නිකන් හිතුන නිසා ලිව්වෙ.රොබින් හුඩ් එකේ මෙ වගේ පාර්ට් එකක් නෑ,අර වගේ පාර්ට් එකක් නෑ කියල කියාගෙන එන්න එපා.මොකද මේක තනිකරම මගේ මනඃකල්පිතයක් විතරයි.

ඉතින් ඉස්සරහට දිගටම ශෝට් ස්ටෝරි ලියන්න හිතන් ඉන්නව.ලැබෙන ප්‍රතිචාර අනුව තීරනේ කරනව ඒ ගැන.

මන් නම් රොබින් හුඩ් ටේකුක් වර්ශන් එකක් සින්හලෙන් කියවල නෑ.ඔයගොල්ලො කියවලා තියේ නම් මටත් කියන්න.

එහෙනන් අනිවාර්යයෙන්ම අදහසක් කියාගෙන යන්න.මේ වගේ ආදේශ කරල ලියපු පලවෙනි කතාව නිසා මන් කැමතියි අදහසක් දැනගන්න.

හොද,නරක,වැරදි,අඩුපාඩු සේරම කියන්න

බායී;-)

Vote,comment & Share plz😊❤️

Denu_Nim



Robin Hood🎯|🐰🐯|Short Story(Completed)✔Where stories live. Discover now