⭕මායාව හා බැදී පවතින සුන්දර ආදරය ⭕මම මේ කතාව BTS ලට අපහාස කරන්න ලියන එකක් නෙමෙයි කොහෙත්ම........
මම BTS ලට කොයි වෙලේ වත් අපහාස කරන්න කැමති නැ මොකද මන් ආමි කෙනෙක් එ නිසා මන් එයාලට ගොඩක් ආදරේ කරනවා.........
මේක Fan Fiction එකක්.. ඔයාල දන්නෝ නේ Fan Fiction එකක් කියන්නේ මොකද්ද කියලා....
ඕතර්ට හිතෙන ඕන දෙයක් ෆික්ෂන් එකේ තියෙන්න පුළුවන්....
ඒකට ඉතින් කෑ ගහන්න ලෑස්ති වෙන්න එපා ඔන්න.....
මේ කතාව දඟකාර කටකාර මායා බල තියෙන කුමරියක් හා එයාගෙ මායා යාළුවෝ හය දෙනා එක්ක ප්‍රේමයෙන් වෙලෙන දඟකාර කටකාර මුරණ්ඩු කොල්ලොන්ට හත් දෙනෙක් ගැන තියෙන්නේ ඒත් එක්කම මේකෙ මායා ලොකයේ සිහසුනේ උරුමයක් ගැනත් අභිරහස් මරණයක් ගැනත් කියවෙනවා............
ආ තා කියන්න ඕන මේ කතාවේ රොමෑන්ටික් තියෙනවා 😁 තා ඉතින් ෆයිටින් තියෙනවා 👊🏻 මේ කතාවේ වැඩි පුරාම තියෙන්නේ මොලේ විකාර වෙන පිස්සු ජවනිකා තමයි 🥴🥴
එහෙනම් 1st Chapter එකෙන් හම්බවෙමු
Magic love
මාගෙ වෝඩ් බට්න් එක ටච් කරනවානම් මේ පිස්සු ඕතරයා කැමති 🙈
....... ඒක ඉතින් ඔයාලගෙ වැඩක් නේ කැමති නම් ටච් කරන් යන්න 😘.........
සරන්හේ............✍️ KishaRD
YOU ARE READING
💕 මායාකාර ආදරය 💕 Completed
Fanfictionරාජකීය ලේ සහ මායා බලය උරුම උ කුමරියක් හා ඇයගේ හොඳම මායා යහලුවන් සමග සෙල්ලක්කාර ජිවිතයක් ගත කරන අතර තුර ජිවිතයට පන මෙන් ආදරේ කරන කොල්ලෙක් සමග ප්‍රේමයෙන් වෙලී......... තාම දියණියගේ වෙනුවෙන් ජීවිතය පුජා කර ඔම්මා ගෙ අභිරහස් මරණය ගැන සොයමින් යන දියණිය...