Ep 19

178 43 3
                                    

මිස් මින්

👸🏻 " මිස් මින් මොකක් හරි වැඩකටද මේ රූම් එකට ආවෙ ......"

👩🏻‍🦱 " කුමරියනී.....මේ මේ ...මන් ඔබතුමිය හොයා ගෙන ආවෙ උබතුමීගෙ රූම් එකේ නැති නිසා මන් මේ පැත්තට ආවෙ 🙇🏻‍♀️ "

👸🏻 " ඕ එහෙමද මන් මේ රූම් එක දැක්කහම මට මේකට එන්න හිතුනා ......"

👩🏻‍🦱 " 🙂 ඕ ඒකට කමක් නැ කුමරිය මේ මුලු මාලිගාවම උබතුමීගෙනෙ ...."

👸🏻 " හ්ම්ම් මේ ඒකනෙමෙයි මිස් මින් මොකටද මාව හෙවුවෙ......"

👩🏻‍🦱 " ආ මේ කුමරිය....මේ....මන් ....ආවෙ  ......මේ...උබතුමී කෑම කෑවද බලන්න ආවෙ......."

👸🏻 " ඕ මන් කෑම කෑවා මිස්  මින් එහෙනම් මන් මගේ රූම් එකට යනෝ......"


👩🏻‍🦱 " හරි කුමරියනි......"


👸🏻 " ආ ඒක නෙමෙයි මිස් මින් මේ රූම් එක ලොක් කරලා තියන්නෙ නැද්ද මේක නිකම්ම ඇරුනනෙ....."

👩🏻‍🦱 " ආ මේ....ඒක...ගැන ....මන් හරියට දන්නෙ නැ කුමරියනි 🙇🏻‍♀️"

👸🏻 " හ්ම්ම් හරි......"

මන් ආයෙ මගෙ රූම් එකට එන්න ආවා ඒත් අද මට මිස් මින් ගැන අමුත්තක් දැනුනා....😕 අනේ මන්දා වෙනදා මට කුමරිය කුමරිය ගාන්නෙ නැ නේ චෝ හී කියලනේ කියන්නෙ 😕 ඒත් අනේ මන්දා අද හරි අමුතුයි 😕 අනික අර එයාගෙ අතේ තිබ්බ යතුර මොකද්ද 😕 ....මන් ඕවා හිත හිත යන කොට එක සැරේ කාගෙද ඇගේ මන් හැප්පුනා.....මන් ඒකගෙ හත්මුතු පරන්පරාවම මතක් කර කර ඔලුව උස්සලා බලන්න හැදුමෙ මේ  මාලිගාව ඇතුලෙ මගේ ඇගේ හැප්පෙන්න අයිතිය තියෙන්නෙ කාටද කියලා බලන්න.....😑

👸🏻 " 😑😑 යා ඇස් කටේ දාගෙනද යන්නෙ ආ ......😑 "

ජුන් 💙 " අනේ අනේ මන්ද දැන් ඇස් කටේ දාගෙන ආවෙ ආ ඔයාගෙ මෙලෝ සිහියෙන් ආවෙ නැත්තෙ 😑 "

👸🏻 " ආ තමුන්ද 😑 ඔව් ඉතින් ඔයා ඇරෙන්න  මෙහෙ මගේ හැප්පෙන්න වෙන අය එන්නෙ නැ නේ 😑 "

ජුන් 💙 " හ්ම්ම් 😏 😌 ඒක තේරුම ගත්ත එකනම් හොදයි 😏 "

👸🏻 " 😑😑😑😑😑 "

ජුන් 💙 " හරි හරි මොකද්ද ඔය අතේ තියෙන්නෙ.....🤔"

👸🏻 " ආ මන් නිකම් අර රූම් එකට ගියා ඒකෙ කබඩ් එකක මේක තිබ්බෙ ...."

ජුන් 💙 " මොකක් ඔයා අර රූම් එකට ගියාද 😲

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

මොකද්ද ඒ රූම් එකේ තියෙන විශේශත්වය......

දන්නෙ නැ....ඉස්සරහට බලමු කෝ

✍️ kishaRD

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now