Ep 24

170 40 8
                                    

👸🏻 " 😂😂😂 හාකෝ...."

යුන්ගි 🖤 කෝඊ 🥀 " කෑ ගන්න එපා වදේ නිදා ගන්න දෙනවලා......"

ජින් 💗 " හපෝ මුන්ගෙ නින්දනම්...... "

👸🏻 " මේ හොබී ජින් ඔය දෙන්නත් ඔය හිතේ හිර කරන් ඉන්න දේ හයෝන්ටයි ඒචා ටයි කිවුවනම් නරකද නේද ජුන් 😂😂😂 "

ජුන් 💙 " අන්න ඒකයි....😂😂😂😂😂 "

හයෝන් 🌸 " මට මේ පොඩි වැඩක් තියෙනෝ මන් යන්නම්....."

ඒචා 🌹 ජින් 💗 හොබී ❤️ " අපිටත් අපිත් යනෝ....."

👸🏻 " 😂😂😂😂😂😂😂 හනේ ඉතින්....."

💙💜💚🌷🖤🥀🌼 " 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 "

👸🏻 pov
මන් කීයටවත් මගේ වැඩ නිසා මෙයාලගෙ ජීවිත කරදරේ දාන්නෙ නැ මන් හෙට තනියෙම උඋද්‍යානයට යනෝ මට සමාවෙන්න ජුන් ....... 

එදා දවසෙ එහෙන්ම ගෙවිලා ගියා මට හෙට දවස ගැන මහ අමුතු බයක් දැනෙනෝ ඒත් කමක් නැ මට මොනා උනත් මන් හෙට ඒ දුශ්ට මායාකාරිව විනාස කරලා දානවා........

➖➖➖➖➖➖➖🌞➖➖➖

Ji yeon 😈 " අද තමයි දවස් ......."

➖➖➖➖➖➖➖➖➖➖➖

👸🏻 pov
මන් අර ගොල්ලොන්ට කලින් නැගිටලා ලේස්ති වෙලා පල්ලෙහාට ගියේ උද්‍යානයට යන්න ඕන නිසා මොකද එයාලා මේක දැන ගත්තොත් මට කීයටවත් තනියෙම යන්න  දෙන්නෙ නැ..........

මන් උද්‍යානය  දිගටම ගියා .......
උද්‍යානය කෙරවලට වෙන්න ලස්සන ලොකු ගස් තුනක් එක්ක පොඩි පොඩි ගස් වලින් වට වෙච්ච අමුතු තැනක් තිබ්බා සාමයෙන් මේ හරියට කවුරුත්ම එන්නෙ නැ....මේක තහනම් කලාපයක්.......

මන් එතෙන්ට ගිහින් බැලුවහම දැක්කෙ අමුතු බිත්තියක් වගේ එකක් තිබ්බා ඒ බිත්තියෙ මගේ අතේ තිබ්බ මුද්දෙ සලකුනම තිබ්බා මන් මගේ අතේ තිබ්බ මුද්ද ඒ සලකුනට ලන් කරහම එක සැරේ ඒ බිත්ති දෙක පලල් වෙලා ඉස්සරහට යන්න පාරක් හැදුනා.......

මට චූටි බයක් දැනුනත් මන් ඒ බය යටපත් කර ගෙන ඉස්සරහට යන්න තීරනේ කරා

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ඒ මුලු පාරම ගොඩක් අදුරුයි මන් මගේ බලේ පාවිච්චි කරලා ආලෝක බෝලයක් හැදුවා දැන් මේ පාර එලියයි ......

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now