EP 9

257 52 9
                                    

ආප්පගෙ යාලුවා " අනේ චුටි කුමරිය දැන් ලොකු වෙලා නේ ඔම්මා වගේ ගොඩක් ලස්සනයි 😍😇"

👸🏻 " 😇 thank you......."

අප්පාගෙ යාලුවා " මන් Kim මට Kim මාමා කියලා කියන්න එතකොට මේ ඉන්නේ මාගෙ පුතා නම්ජුන්...... ඔයාගෙ වයසේ මේ ඉන්නේ එයාගෙ යාළුවො 😊😊"

👸🏻 " 🙂🙂🙂"

🤴🏻 " කුමරිය මෙයාලා එක්ක උද්‍යානයට යන්න මන් එතැන ඔයාලට ලෑස්ති කරලා තියෙන්නේ ඔයාලට අදුන ගන්නත් පුළුවන් නේ හොඳට මෙයාලව

Boy's pov

මේ මොන විකාරද අර කෙල්ල කුමරිය ද 😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲 එතකොට මෙච්චර කල් අපි එක්ක වලි දාගත්ත අය මෙයාගෙ යාළුවෝ නම් එයාල කව්රු වෙන්න ඇති ද........ 😲😲😲😲😲😲😲😲😲

👸🏻 " හරි අප්පා...... එන්න මාත් එක්ක 🙂🙂......... මිස් මින් මෙයාල එක්ක මන් එන්නම් මාගෙ යාළුවෝ ටික එක්කන් එතැනට එන්නා 🙂🙂......"

මිස් මින් " හොඳමයි කුමරියනි 🙇🏻‍♀️🙇🏻‍♀️........."

ඒ චා 🌹 "එ බං මොකටද දැන් මෙකී අපිට මෙතැනට එන්න කිව්වේ..........."

ඒ රා 🌼 " දන්නේ නැ බං............ "

කේ රා 💐" කෑ නොගහ හිටපන් කෝ මට නිදා ගන්න 😴😴😴 "

චෝ 🌺" අනේ මන්දා උඹ නම් පුදුම නින්දක්....."

යූ හී 🌷 " කට වහගෙන අර පැත්ත බලපෑම් පොඩ්ඩක් 😲😲😲😲...."

හයෝන් 🌸" අර චෝ හී ගෙ පිටි පස්සෙන් එන්නේ අර මොඩ කොල්ලො සෙට් එකනේ...... 😲😲😲 "

චෝ 🌺" 😲😲😲 ඔව් නේ. .......
......'

👸🏻 " මිස් මින් මෙතැන ඉන්න ඔක්කොම සවන්ලා අයින් කරන්න අපිට මෙතැන තනියෙම ඉන්න පුළුවන්......."

මිස් මින්. " හොඳමයි කුමරිය...... 🙇🏻‍♀️🙇🏻‍♀️🙇🏻‍♀️"

කෙල්ලො ටික එක සැරේ කෑ ගැහුවා මොකද්ද මේ වෙන්නේ කියලා 🤣🤣🤣😂😂😂

කොල්ලො ටික නිකම් මෙලොව නැති වගේ කටවල් ඇරන් බලන් ඉන්නවා 🤣🤣🤣🤣

ජින් 💗" ඔයාලා ඔයාලා ඔක්කොම අය........ "

යූ හී 🌷 " ඔව් ඔව් අපි ඔක්කොම අය ඇමැති වරුන්ගේ දූලා තමයි එතකොට චෝ හී කුමාරිකාවක් 😒😑"

ජිමින් 🧡 " ඇයි ඔයාලා school එකේ දුප්පත් අය වගේ ඉන්නේ..... 🙄🙄🙄"

👸🏻 " අා එ මට ඕන නිසා අනික කුමාරිකාවක් විඳීමට school එකේ ඉදියනම් අපිට කිසිම නිදහසක් නැ නේ ඒක නිසා අපි දුප්පත් විඳීමට ඉන්නේ 😑😑😒😒 "

ජුන් " මට වතුර ඕන 😱😱 මට පිස්සු වගේ..... "

චෝ 🌺 " චෝ හී උඹ දැන් මෙතැන ඉදිය ඔක්කොම සවන්ට් ලා එලෙව්වා නම් මේකට වතුර ගෙනැත් දීපම් 😒😑 "

👸🏻" හරි ඔයා මාත් එක්ක එන්න වතුර බොන්න....

"

දෙන්නා එක්ක වතුර බීලා roftoop එකට එන අතර තුර චෝ හී ගෙ ගව්ම පටලැවිලා ජුන් වත් පෙරලන් බිම වැටුණ පාර චෝ හී ගෙ කෝල් නැවතුනේ ජුන් ගෙ තොල් පෙති මත 💋💋💋💋💋💋💋💋💋💋 එ මොහෝතේ දෙදෙනාගේ දෑස් පලමු වතාවට මුණ ගැසුන සොදුරු මොහොත දෙදෙනාගේ හදවතේ එක ශානිකව වේගයෙන් ගැහුනා.............

ඕතර්ට ඉරිසියයි 😑🤧 මොකද ඕතරයගෙ බයස් ජුන් නෙ 😑😑😐😒

ජුන් තාමත් ඈස් දෙක ටීක් බොල කරගෙන බලාගෙන ඉන්නවා චෝ හී ඉක්මනට ජුන් ගෙ ඇගෙන් නැගිට්ට චෝ හී ගෙ මුළු මූණම චෙරි 🍒 ගෙඩි යක් වගේ වෙලා චෝ හී ලැජ්ජාව වැඩි කමට පිටිපස්ස හැරිලා දුවන්න හදන කොටම ජුන් චෝ හී ගෙ අතින් ඇදාල බිත්තියට තල්ළු කරලා චෝ හී ගෙ මුණට එබුනා

ජුන් 💙 " කොහෙද දුවන්නේ ඔයට ලොකු ප්‍රශ්නයක් හිතේ තියෙනවා වගේ.... 😏😏"

👸🏻 " මාව අතාරින්න තමුන් දන්නේ නැද්ද මන් කව්ද කියලා 😒😒 "

ජුන් 💙 " මන් දන්නවා ඔයා කව්ද කියලා අහන්නේ නැද්ද මාගෙන් ඇයි ඔයාගෙ හිත මට කියවන්න බැරි කියලා ...?

👸🏻" 😲😲😲😲 ඔයා කොහොමද ඒක දන්නේ......."

ජුන් 💙 " අා ඒකද මන් ඔයාගෙ යාලුවගෙ හිත කියෙව්වා එතකොට දැන ගත්තෙ..."

👸🏻 " මට හිතා ගන්න පුළුවන් මට ඔයාගෙ හිත කියවන්න බැරි ඇයි කියලා 😒😒 ඔයට තියෙන මායා බලයක් නිසා නේද ඔයට පුළුවන් හිත කාටවත් නොකියවන්න තියා ගන්න හරියට හිත ලොක් කර ගන්නවා වගේ නේද... "

ජුන් 💙 " හුම් ඔව් මාගෙ හිත කියවන්න ඕනද... 😏😏😏😏 "

ඒත් එක්කම ජුන් ගෙ හිත චෝ හී කියුව්වා

👸🏻 " මෝ මෝ කා ක්...... 😳😳😳😳😳😳😳😳😳😳

චෝ හී ජුන් ව තල්ලු කරලා දාලා ඉක්මනට එතනින් දුවලා ගිය


KishaRD ✍️

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now