Ep 14

203 46 14
                                    

මන් අනිත් මෝඩියො ටික හොයාගෙන යන කොට මුන් ටික හොදට කොල්ලො ටික එක්ක හිනා වෙවී ඉන්නෝ මාව සුට්ටක් වත් මතක නැ 😒😒😒😒


👸 " ආ ලමයි දැන් ඔයාලට මාව මතක නැ වගේ නේ 😒 "


හයෝන් 🌸 " අනේ මගේ මනික් කැටේ ඔයාව අමතක වෙනවද එහෙම අපිට 😋 ඔයා විවේක ගන්න ගමන් පෙත්තක් වත් ගැහුවද 🤣 "

යූ හී 🌷 "  ඒක තමයි මාත් බැලුවෙ ..."


ඒ චා 🌼 "   මේ දැන් මෙතනින් වාඩි වෙයන් හිටන් ඉන්නෙ නැතුව .."



👸 " ම්ම්ම්ම්ම් මේ උබලා කෑවද "


ඒ රා 🌻 " ඔව් ඔව් කෑවා ..."

චෝ 🌺 " මේ බන් කෝ බන් අපේ නිදි කුමරිය හුග වෙලාවක් ඉදලා මේකි අතුරුදහන් 🤔🤔 "

හයෝන් 🌸 " ඔව් මාත් දැන් හිතුවා විතරයි "

හොබී ❤ " ඔයාලගෙ නිදි කුමරිය විතරක් නෙමෙයි අපෙ නිදි කුමරියත් අතුරුදහන් 🤔🤔🤔🤔 "

ටේ 💚 " මුන් දෙන්න හද පනෙ පැනලා ගිහින් වත් ද 🤣 "

ජේකේ 💜 " අම්මපා වෙන්න පුලුවන් 🤣🤣🤣🤣 "

ජින් 💗 " ඕකුන් දෙන්න පැනලා ගියාට වැඩක් නැ නිදා ගන්නවට වඩා වැඩක් දන්නෙ නැ නෙ 🤣🤣🤣 "

👸 " නැ ජින් ඔප්පේ ඒ දෙන්නා මල් යහනේ තනිවෙලා 😂 මන් මේ එන ගමන් හොද ෆිල් කෑල්ලකුත් බලලා ආවෙ 😂 "


යූ හී 🌷 " මොකද්ද බන් අපිටත් කියපම් කෝ....."

මන් ඉතින් මන් ගාව තිබ්බ වීඩිඕ එක ඔක්කොටම පෙන්නුවා 👀

🤭🤭🤭🤭🤭

මුන්ටත් ඉතිම් මේවගේ දෙයක් නම් කටවල් ඇරම් බලයි 😂😂😂😂

මන් ඒ අතර තා දෙයක් දැක්කා 😂😂😂

මටමනෙ මේ හොර ඔක්කොම අහු වෙන්නෙ 😂😂😂😂

👸🏻  "  ජිමිනා අපේ යූ හී ලස්සනයි තමයි ඕම ගිලින්න වගේ බලන්න එපා හරි නැ නෙ 😂😂😂 "

ජිමින් 🧡   " චෝ හී නැ ......මෙ..... නැ........ම....."

ටේ 💚  " හරි හරි ගොත ගහන්න ඕනෙ නැ කොල්ලො අපිට තේරුනා 😂😂😂😂😂 "

හයෝන් 🌸  " යූ හී මොකෝ මේ සතු වෙලා 😂😂😂 "

යූ හී 🌷 " පිස්සුද හලෝ මන්  සතු වෙලා නැ 🙂 "

ජිමින් 🧡 " ඔයා සතු වෙන කොට මට හපන්න හිතෙනෝ 🤤🤤 "


ජින් 💗 " ඈ මොකක් කීවා...."

හොබී ❤️ " අම්මේ මේකා දියුනු වෙච්ච තරමක් 😂😂"

ජිමින් pov

සැක් මන් හිතින් හිතපු එක කටින් කියවිලාද වස ලැජ්ජාවා යූ හී යූ හී ඔයා මාව පිස්සෙක් කරලා ..

ජේ කේ 💜  "  අන්න අන්න යුන්ගියා එනෝ ...."


යුන්ගි 🖤  " මේ අපිට ඔයාලට කියන්න දෙයක් තියෙනෝ .....🙂🙂 "

ජුන් 💙 " ඕඕ මොකද්ද 😏😏 "


ජිමින් 🧡 " ඉක්මනට කියන්න බලන්න 😏😏 "

යූ හී 🌷 " වැඩි දෙයක් නැ 🤣 ඒ දෙන්නා ඩේටින් කියන්න අවිත් තියෙන්නෙ 🤣🤣🤣"


👸 " අනේ යූ හී උබ එක්ක බෑ යකූ 🤣✋ මන් අහන්නෙ ඔහොමත් බලේ පවිච්චි කරනෝද ✋🤣 "

ජිමින් 🧡 " පෞද්ගලිකත්වය නැත්තටම නැති වෙලා ගියා 🙂  මෙයා මගෙ හිතත් කියවලා ඇති අනේ දෙවියනේ 🙂 "

කෝ ඊ 🥀 " ඒකනෙ යුන් මන් කිවුවෙ 😒😒 ඕක කියන්න දෙයක් නැ මුන් හිත් කියවලා දැන ගන්නෝ කියලා 😒😒 "

යුන්ගි 🖤 " මට දැන් තමයි හරියටම තේරුනේ කෝ බබා 🙂🙂 "


👸 " යා උබලා දෙන්නා මොකද්ද අර අමුතු නම් දෙකක් කිවුවෙ 🤣🤣✋ "

කෝ ඊ 🥀 " යුන් අපි දෙන්න වෙන තැනකට යමු මෙයාලා එක්ක ඉන්න බෑ "


යුන්ගි 🖤 " යන් යන් ....බබා."

ජින් 💗 " ඔහොම යන්කො කොල්ලෝ 🤣 "

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
✍ krishaRD

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now