EP 7

257 53 3
                                    

ජින් 🤍  " Hello  චෝ හී ඔයාට කොහොමද අපේ අතින් වෙච්ච දේට sorry 😔..........  ........"

චෝ 🌺 " අා එතකොට ඔයාලද අර දොර ගාව උගුල් අටවල තිබ්බේ..... 😠😤"

අපිට සමාවෙන්න අපි ඒක ගැන එච්චර හිතුවේ නැ ඔච්චර දෙයක් වෙයි කියලා

  ( ඔව් කොල්ලො ටික මොන වගේ දග වැඩ කරත් එයාල නිසා වෙන අයට තුවාල වෙනවට එයාල කැමති නැ ඊටත් වැඩිය මෙතන පොඩි වෙන හේතුවක් තිබ්බ 🤭 ඒක පස්සෙ කියන්නම් )

🧒🏻" චෝ හී මොකද්ද මේ කියන්නේ මොකද ආවා ගමන් මෙයාල එක්ක වලියක් දා ගත්තද 🤨..."

👸🏻 " ඔප්පා මේ අපි..... මේ මේ......."

🧒🏻 " මේ අපි මේ නෙමෙයි......... 🤨 ඇත්තමයි චෝ හී මන් මේක ලොකු තාත්තාට කියනවා............. 🤨"

👸🏻 " අනේ අනේ ඔප්පා........ අප්පට නම් කියන්න එපා එයා මාව මේ school එකෙන් අයින් කරාවි 😔☹️ .......... "

🧒🏻 " කරන්න දෙයක් නැ...... 🤨 "

මන් කොහොම කොහොම හරි ඔප්පා ෂේප් කර ගත්තා වැන්දේ නැති ටික විතරයි වදින්නේ කොහොමද මන් කුමාරිකාවක් නේ හුම් මොන නොසන්ඩාල වැඩ කරත් 😁😁. ඔප්පා එයාගෙ ක්ලාස් එකට ගියා මාගෙන් බේරෙන්න බැරිම තැන......... 😁😌

ජුන් pov

අාාා එයාගෙ ඔප්පා ද එ 😁😁😁😁😁😁😁😁😁😁😁😁 එහෙනම් කමක් නැ.............

මන් ඔප්පා ෂේප් කරන කොට මෙතැන අනිත් උන් ටික තුන්වෙනි ලෝක උද්දය ආරම්භ කරලා............. 😅

👸🏻 " ඕක නවත්තන්න......... 🤕"

මන් කොහොම හරි කෑ ගහලා වලිය නවත්ත ගත්තා නැත්නම් මුන් ටික මේ සිට් රූම් එකත් විනාස කරලා තමයි ඕක නවත්තන්නෙ 😤

හයෝන් 🌸 " මොකද කෑ ගහන්නේ අදනම් මුන් ටික ඉතුරු කරන්නේ නැ ඔයාට තුවාල උනේ මුන් නිසා....... 😠 😤"

යූ හී 🌷 " ඔව් අද ඉවරයක් කරලා දානවා.... 😠 😤 "

👸🏻 " ඕයි කොල්ලො ටික අතාරින්න එයාල සමාව ගත්තනෙ.........."

යොන්ගි 🖤 " අපරාදේ සමාව ගත්තෙ.........."

ජින් 🤍 " ඔව් අප්පා කොච්චර ගුටි කෑවදා...... සමාවක් ගන්න ගිහින්....... 😠 😤 "

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now