A/N

433 35 5
                                    

කොහොමද ස්ට්‍රෝබෙරීස්... ඔන්න ඔයාලගේ කම්මැලි ඕතරී අලුත් බුක් එකක් දෙන්න යන්නේ..  මේක යුන්මින් වන් ශොට්ස් බුක් එකක්... ටොප් යුන්ගි වගේම ටොප් ජිමින් ස්ටෝරිත් තියෙනවා...  සමහරවිට warning දාන්න වෙන චූටි චූටි සීන් තියෙයි හොඳේ.. නෑ කියන්නේ නෑ ඒවා තියෙනවා

ඉතින්න්න්න්න්න්න් කතාව පටන් ගන්න කලින්ම ඔන්න කියනවා මේක තනිකර මගේ imagination මත ලියවෙන කතාවක්... කොයිම වෙලාවකවත් idolලට අපහස කරන්න හිතලා මේ කතා ලියන්න පටන් ගත්තේ නෑ... ඉතින් මේක ff එකක් කියලා දැක්ක පමාවට ඔයාලට තේරෙනවනේ... එහෙම එකේ එයාලා ඇත්තටම මෙහෙමද අපෝ එහෙමද කියලා හිතන්න තරම් මන්ද මානසික වෙන්න එපා... එහෙම හිතන අය ඉන්නවා නම් දෙයියනේ කියලා පැත්තෙවත් එන්නේ නැතුව හැරිලා යන්න.... මං මේක ලියන්නේ කියවන්න කැමති අයට විතරයි....

එහෙනම් පළවෙනි ස්ටෝරියෙන් මීට් වෙමු... එන්නාආආආම් 😙😙💜️

SugaMinAD
2022.10.19

Yoonmin One ShotWhere stories live. Discover now