1.Divorce

416 50 19
                                    

🐱Min Jimin මේ දැන්ම මේක සයින් කරලා මේ ගෙදරින් එලියට බහිනවා...

🐣හ්‍යු...න්..ග්... ඒ..ත්..  ම්..මේ ඩ්.. ඩිවෝස් පේපර්ස්.... ඒත් ඇයි....

🐱ඇයි.. ඇයි කියලද දැනගන්න ඕන....
එහෙනම් අහගන්නවා... තමුන් වගේ එක එකා එක්ක රවුම් ගහන වටේ යන එකෙක් මට ඕන නෑ... තමුන්ට කොහොමත් මගෙන් ඩිවෝස් වෙන්න ඕන වෙලානේ හිටියේ...

🐣හ්‍ය්...න්ග්... ම්..මොනාද ඔයා මේ කියන්නේ... ම්..මං එහෙම කෙනෙක් නෙවෙයි හ්‍යුන්ග්..  අනික මොකක්ද මට ඔයාගෙන් වෙන් වෙන්න ඕන කියපු කතාව

🐱පාර්ක් ජිමින්..  මං කියපු දේ කරලා මෙතනින් යනවද.. නැත්නම් මං එලියට ඇඳලා දාන්නද...

🐣හ්‍යු....න්...ග්...

🐱තමුන්ට මං...

🌺ඕහ් එයා මෙහෙන් යන්නම යයි යුනී බේබි.. එයාගේ සිහින කුමාරයා එක්කම.. 

🐣යූරා..

🌺ඕහ් කොහොමද ජිමින්... කොහොමද මං කිව්ව සප්‍රයිස් එක...

🐣හහ් එහෙනම් මේකද තමුන් කිව්ව සප්‍රයිස් එක... මගේ ආදරේ මගෙන් උදුරගත්ත එකද...
මං ඒක කටින් කියන්න ගියේ නැත්තේ මට යුන්ගි හ්‍යුන්ග්ව තරහ ගස්සන්න ඕන නැති නිසා...

🐣හ්‍යු...න්...ග්
ජිමින් යුන්ගි දිහාට අත දික් කරේ ඩිවෝස් පේපර්ස් ටික දෙන්න කියන්න

🐱යන්න ජිමින් මට පේන්නවත් ආයෙත් එන්න එපා....

🐣හ්‍යුන්ග් ඩිවෝස් පේපර්ස් ටික...
ජිමින් කිව්වේ යුන්ගිගෙ ඇස් දිහාම බලාගෙන...

🐱හහ් ඒ කියන්නේ ඔයාට මගෙන් යන්න නේද ඕන ජිමින්... ඒකනේ කිව්ව ගමන් හා කියන්නේ... ඒත් මං ඔයාට ආදරෙයි ජිමින්..ඒ ආදරේ මදි වුණ නිසාද මෙහෙම යන්නේ  ඔයා... ප්ලීස් යන්න එපා ජිමින්...
යුන්ගි එයාගේ හිතත් එක්කම කතා කරේ ජිමින්ට යන්න එපා කියන්න ඕන වුණත් දැනටම ජිමින් ඩිවෝස් පේපර්ස් සයින් කරලා ඉවර නිසා...

🐣හරි හ්‍යුන්ග්... මට ටික වෙලාවක් දෙන්න.. බඩු ටික පැක් කරගන්න 

🐱හ්ම්ම්ම්ම්ම්

🐣හ්‍යුන්ග්

..............

Yoonmin One ShotWhere stories live. Discover now