2. First Love

241 38 4
                                    

නෑ එපා මාව අතාරිනවා... ආ ප්ලීස් හෙල්ප් මී... අතාරිනවා මෝඩ බඩ තඩියා...

මං පාළු පාරේ කාර් එකත් ඩ්‍රයිව් කරන් ඉස්සරහට ගියේ ඉක්මනින් ගෙදරට යන්න ඕන නිසා
ඒත් ඉතින් කරුමේ කියන්නේ මිතුරනි ඉස්සරහට හම්බුණේ  කොල්ලෙක්ව වට කරගෙන කරදර කරන්න හදන සෙට් එකක්

හහ් මුන්ගේ වයසට එපැයි වැඩ කරන්න
මං කල්පනා කරේ ඒ මිනිස්සු දිහා බලලා.. නාකි සෙට් එකක්නේ

🐣ජිමිනා ඔයාට වැඩක් නෑ මේ ගැන ඉක්මනින් යමන් ගෙදර
එහෙම හිතලා මං එතනින් යන්න ගියත්

ආහ් ප්ලීස් හෙල්ප් මී ගෝඩ්.. අතාරිනවා මාව මෝඩ හරක් රැල
ආයෙත් ඒ කොල්ලා කෑගහන්න ගත්ත නිසා මං කාර් එකෙන් බැස්සේ විසිල් එකකුත් ගහන ගමන්

🐣හේයි අන්කල්
මං ටිකක් සද්දෙන් කතා කරෙ කොල්ලව වට කරගෙන හිටපු කට්ටිය මං දිහාට හැරෙද්දි

ඒත් එක්කම එතන හිටපු එක මිනිහෙක් කකුල් දෙක මැදින් අල්ලගෙන බිමට වැටුණේ අර කොල්ලා කකුල නවලා හරියටම බලලා අර නාකියගේ කකුල් දෙක මැදටම ශොට් එකක් දුන්න නිසා

🐣වෝහ් නියම පාර දරුණුවටම වැදුණ පෙන්ස් හහ්
අර මිනිහා වැටුණ විදියට මටත් හිනා ගියා

අර මිනිහට වැදිච්ච පාර නිසා කට්ටිය කොල්ලගෙන් ඈත් වෙද්දී මං ඉක්මනින් කොල්ලව මගේ පැත්තට ඇදලා ගත්තේ ඒ මිනිස්සු ටික ආයෙත් අපි දිහාට එද්දි

දෙන්නම එකතු වෙලා දෙතුන් දෙනෙක්ට ගහද්දි අනික් ඔක්කොම දුවලා ගියේ ගුටි කාපු සෙට් එක කාපු කෑම දැකල වෙන්නැති

‍යකූ මේ කොල්ලට මෙහෙම ෆයිට් කරන්න පුළුවන් නම් මොම්න මම්ඟුලකටද හෙල්ප් මී හෙල්ප් මී කිය කියා බෙරිහන් දුන්නේ

🐣ඔයා හොඳින් නේද
මං හිත හිත හිටපු එක අමතක කරලා ඇහුවේ තාමත් මගේ ඉස්සරහට වෙලා ඉන්න කොල්ලගෙන්

🐱අ..හ්.. ඔ..ඔව්.. මං හොඳින්... තැන්ක්‍යූ උදව් කරාට
කොල්ලා එහෙම කියලා මූණ උස්සලා මං දිහා බැලුවත් මගේ ඇස් ලොකු වෙලා ගියේ එයාගේ පෙනුමට

දෙයියනේ ඒ සුදුම සුදු මූණ ලා රෝස පාට ලිප්ස් නිල් පාට හීනි ඇස්... ගෝඩ් ඇයි ඔයා මෙච්චර ලස්සන ප්‍රින්සස්

Yoonmin One ShotWaar verhalen tot leven komen. Ontdek het nu