First Love II

185 35 6
                                    

🐣මොකක් ඔයාට මොකක් වෙලාද ජිමින්.. ඔයාට බෑ තවත් එක බෝයි කෙනෙක් ගැන හිතන්න.. අනික දන්නෙවත් නැති කෙනෙක් ගැන
මං මගේ හිතටම තරවටු කරගෙන ඉක්මනින් වොශ් දාලා ඇවිත් ඇඳට වැටුණේ ඒ පමාවට මගේ ඇස් පියවීගෙන යද්දී

Next Day Morning

Yoongi's pov

🦄ඒහ් මෝම්ඩ පූස් තඩියෝ ඉක්මනින් නැගිටිනවා.. අන්න අන්කල් මින්ගෙ ගාර්ඩ් කෙනෙක් ටවුසෙගේ කාර් එකත් ගෙනත් දාලා...
හෝසොක් ඇවිත් කන ළඟ බෙරිහන් දුන්නත් මං හිටියේ ලස්සන හීනයක් බල බල...

ම්ම්ම් පක් ජිමින් නම වගේම එයත් ලස්සනයි..

🦄මින් යුන්ගීඊඊඊඊඊඊඊඊ

🐱යාහ් නැගිටලා ඉන්නේ හෝසොකා මං

🦄යනවා ගිහින් වොශ් දාලා එනෝ ඉක්මනින්.. අපි ගෙදර යන්න ඕන යුන්ගියා

🐱ඒ මොකටද හදිසියේ

🦄අද දවස මතක නැද්ද යුන්ගියාහ්

🐱මොකක්ද

🦄මින් යුන්ගීඊඊඊඊඊඊඊඊඊඊඊ

🐱මතක නැත්නම් නෑ කියන්නේ නැතුව වෙන මොකක් කියන්නද අස්පයෝ

🦄යාහ්හ්හ්හ් යුන්ගියා

🐱කියනවකෝ

🐱ඕහ් ගෝඩ් දෙයියනේ මිනීහ්හ්හ්

🦄මතක් වුණාතේ.. ලෑස්ති වෙනවා ගිහින්.. මටත් වඩා ඔහේ එතන හිටියේ නැත්නම් මට ටවුසෙගේ කෑලි එකතු කරන්න වෙන්නේ සවලකින්

🐱ජෙයියනේ ඇයි මං මෙච්චර යාලුවෝ ඉන්න ලෝකෙක එයාවම මගේ ගර්ල් බෙස්ට් ෆ්‍රෙන්ඩ් කරගත්තේ හෝසොකා

🦄ඒක නම් මාත් කාගෙන් හරි අහන්න ඕන

🐱ඔහේ නම් අහන්න ඕන මෙච්චර කෙල්ලෝ ඉන්න ලොකේ හැයි එයාටම හිත ගියේ කියලා හෝසොක්

🦄හහ් ඕවා ඇහෙන්න එහෙම කිව්වනම් අපේ අප්පට තමා අපේ කෑලි එකින් එක අහුලන්න වෙන්නේ පුතෝ ෆුහ්

🐱ගිහින් රෙඩි වෙන්න.. මාත් වොශ් දාගෙන එන්නම්

🦄ඕම්කේ

🦄ආ යුන්ගියාහ්

🐱ම්ම්ම්ම්

🦄අන්කල් මිනුත් එනවා කිව්වා කියලා අප්පා කෝල් කරලා කිව්වා

Yoonmin One ShotOn viuen les histories. Descobreix ara