Divorce ||| ☑️

299 38 10
                                    

Warning 🔞⚠️️

🐱 හොඳටම විශ්වාසද මේ දැන් ඒක ඕන කියලා

🐣ම්ම්ම්ම්

🐱හැබැයි මට නතර කරන්න කියන්න එපා බේබි මගදි... ඔයා හ්‍යුන්ග් ගැන දන්නවනේ
යුන්ගි ජිමින්ගේ ඇඟට උඩින් ඇවිත් ඒ මූණටම බර වෙලා කිව්වේ ජිමින් එයාගේ ඇස් තදින් පියාගෙන ඔව් කියලා ඔලුව වනද්දි

🐱මං දිහා බලන්න මිනී... හ්‍යුන්ග්ට පොරොන්දු වෙන්න බෑ ඔයාට රිද්දන්නේ නැතුව ඉන්නම් කියලා... ඔයා දන්නවා හ්‍යුන්ග්ට ඔයා ළඟදී පාලනයක් නෑ කියලා.. ඉතින්

🐣ඒක කරන්න හ්‍යුන්ග්... මට ඔයාව ගොඩක් නරක විදියට ඕන
ජිමින් ලැජ්ජාව පැත්තකින් තියලා කිව්වේ එයාට මඟෑරුණ යුන්ගිගෙ උණුහුම ගොඩක් මේ වෙලාවේ ඕන නිසා.. නැතත් එයා දන්නවා යුන්ගි එයා ඉස්සරහ මෙහෙම කන්ට්‍රෝල් ඉන්නේ අමාරුවෙන් කියලා

ජිමින් කියද්දි හෙමීට ජිමින්ගේ දෙතොල්වලින් කිස් එකක් තියපු යුන්ගි ජිමින්ගේ තරු ඇස්වලින් හාදු දෙකක් තිබ්බේ ඒ උණුහුමටම ජිමින්ගේ ඇස් පියවිලා යද්දී

ජිමින්ගේ ලිප්ස්වලට ළං වුණ යුන්ගි ටිකක් රළුවට ඒ දෙතොල් සිප ගත්තේ එයාගේ ඉවසීම ජිමින් ළඟදි නැත්තටම නැති වෙලා යද්දී...
මුල ඉඳලම රළු වුණ ඒ හාදුව ඇතුලේ ආදරේ, රාගය වගේම පසුතැවීම දුක මඟෑරුන උණුහුම මේ හැම හැඟීමක්ම කැටි වෙලා තිබ්බා... ජිමින්ගේ ලිප්ස්වලින් ඈත් වෙලා බෙල්ල පුරා හයිකීස් තිබ්බ යුන්ගි ටිකෙන් ටික පහළට ඇවිත් අන්තිමට නැවතුනේ රෝස පාටට පිම්ඹිලා තියෙන ජිමින්ගේ නිපල්ස් ළඟින්...

🐣ආ..ම්...හ්... හ්‍ය්...න්ග්...
ජිමින් කෙඳිරි ගෑවේ යුන්ගිගෙ සීතල දෙතොල් විතරක් නෙවෙයි දිවත් එයාගේ නිපල්ස් එක්ක සෙල්ලම් කරන නිසා
ජිමින් එයාගේ එක අතකින් යුන්ගිගෙ පිට පුරා රටා මවද්දි අනික් අත යුන්ගිගෙ ඔලුව පිටිපස්සෙන් අල්ලගෙන තවත් එයාට ලං කරගත්තේ ඒ උණුහුම තවත් ඕන නිසා... එයාට මේ උණුහුම ගොඩක් මිස් වුණා.. කොච්චර දරාගන්න අමාරු වුණත් එයාට ඒක තවත් නරක විදියට ඕන වුණා

යුන්ගි ජිමින්ගේ එක නිපල් එක සක් කරන ගමන් අනික් නිපල් එක එයාගේ දිග ඇඟිලිවලින් මසාජ් කරේ ජිමින් ඒකට ගොඩක් කැමති නිසා

Yoonmin One ShotWhere stories live. Discover now