First Love III

153 28 12
                                    

🦄මේ ගේ උබෙද මගෙද බන්
හෝසොක් ඕතරීගෙ ඔලුවෙ තිබ්බ ප්‍රශ්නෙම යුන්ගිගෙන් ඇහුවා... හැබැයි ඇහුවේ අපරාදෙ කියලා හිතුණෙ යුන්ගි දීපු උත්තරේ නිසා

🐱උබේ කියන්නේ මගේ වගේ තමා

🦄කොහොමද බන් එහෙම වෙන්නේ

🐱කොහොම හරි එහෙම වෙනවනේ... දැන් ලෑස්ති වෙලා වරෙම්

යුන්ගි හෝසොක්ව බාත් රූම් එකට තල්ලු කරලා රූම් එකෙන් එලියට ආවේ හෝසොක්ට ලෑස්ති වෙලා කතා කරන්න කියලා...

අන්තිමට විනාඩි විස්සකින් විතර යුන්ගි හෝසොක්ව එක්කන් පහළට ආවේ අද හෝසොක්ගෙ වෙඩිමට වගේ කොල්ලව ලෑස්ති කරලා

🐰වෝහ් අප්පා අදම අපේ හ්‍යුන්ග්ගේ වෙඩිමත් ගත්ත නම් හරි මං කියන්නේ

🐱අන්න ඒකට නම් මාත් එකඟායි අන්කල්... මෙන්න මූව ඉක්මනින් මිනීට දීලා දාමු

🦄ආස ඇති

🐱ආස නිසානේ කිව්වේ

🌿හරි හරි ළමයි කෝ ටේහ්‍යුන් ජන්කුක් ගිහින් පපාට උදව් කරන්නකෝ... එයාලා දැන් ළඟම එනවත් ඇති

🐰🐯හරි අප්පා

තවත් විනාඩි දහයකින් විතර අමුත්තෝ ආව කියලා කට්ටියට තේරුණේ කාර් එකක් මැන්ශන් එකේ වත්තට ඇතුළු වෙන සද්දෙ ඇහුණ නිසා

🌿අන්න කට්ටිය ඇවිත් වගේ...
මිස්ටර් ජියෝන් එහෙම කියලා අමුත්තන්ව පිළිගන්න ඉස්සරහට ගියා....

🐱සිකේ කට වහගනිම් බන්... මොකෝ මෙච්චර කල් උබ මිනීව ලස්සනට දැකලා නැතුවැයි
යුන්ගි කිව්වේ කටත් ඇරගෙන ඇසුත් පොල් ගෙඩි සයිස් කරගෙන කාර් එකෙන් බැහැලා එන මිනී දිහා බලාගෙන ඉන්න හෝසොක්ගෙ ඔලුවටත් ගහලා

🦄හේහ්
හෝසොක් මොංගල් හිනාවකින් යුන්ගි දිහා බැලුවේ යුන්ගිට නම් මූ නම් මොකෙක්ද මන්ද කියලා හිතෙද්දි..

🐰ඕහ් යුන්ගි හ්‍යුන්ග් අන්න අන්කල් මිනුත් ආවා
ජන්කුක් කිව්වේ ඒත් එක්කම ගේට් එකෙන් ඇතුළට දාපු කාර් එක අඳුරගෙන

🐱හ්ම්ම්ම්
යුන්ගි හුස්මක් හෙලලා නිහඬ වුණේ අද නම් ගැලවීමක් නෑ කියලා තේරුම් යද්දී

Yoonmin One ShotWhere stories live. Discover now