Divorce ll

303 43 16
                                    

🐱වෙඩින් එකට ඉන්වයිට් කරන්න

🐣හහ්
ජිමින් හිතුවේ යුන්ගි ආවේ ආයෙත් එයාව එක්කන් යන්න කියලා.. ඒත් වෙඩින් එකට ඉන්වයිට් කරන්න කියද්දි ජිමින් හිතුවේ යුන්ගි යූරව මැරි කරන්න යනවා කියලා.. ජිමින්ගේ ඇස්වලින් පුංචි කඳුළු කැට දෙකක් ගලාගෙන ගියේ තවත් වේදනාව හන්ඟගෙන ඉන්න බැරි නිසා

🐱ම්..මිනී

🐣යන්න මෙතනින්... මට ඕන නෑ කොහෙවත් යන්න.. මට එන්න ඕන නෑ කොහෙවත්.

🐱ජිමින් අහන්න...

🐣යන්නයි කිව්වේ මෙතනින්
ජිමින් කෑගහලා කියද්දි අතේ හිටපු පුළුන් බෝලෙත් අඬන්න ගත්තේ එයාගේ පපා කවදාවත් නැතුව කෑගහපු නිසා...

යුන්ගි අඩියට දෙකට ජිමින් ළඟට ඇවිත් එයාගේ පුළුන් බෝලෙව අතට ගත්තේ එයාගේ ඩැඩාගේ උණුහුමට පොඩි එකා හරි අපූරුවට ගුලිවෙද්දි

🐣එච්චර ඉක්මනින් හැමදේම ඉවරයිද හ්‍යුන්ග්... එච්චර ඉක්මනින් අවුරුදු ගාණක අපේ ආදරේ අමතක කරලා වෙන කෙනෙක් ළඟට යන්න හිත හදාගත්තේ කොහොමද හ්‍යුන්ග්... කොහොමද ඔයා මටම කියන්නේ ඔයා වෙන කෙනෙක්ගේ වෙනවා බලන්න එන්න කියලා....

🐱මැණික මොනාද මේ කියන්නේ ඔයා

🐣ඇයි දැන් වෙඩින් එකට ඉන්වයිට් කරන්න ආවේ කිව්වේ... ඔයාගෙයි යූරගෙයිනේ...
ජිමින් කිව්වේ නහයත් උඩට ඇද ඇද අඬන ගමන්

දැන් තමා යුන්ගිට ජිමින් අඬන්න හේතුව තේරුණේ... යුන්ගිට ඕන වුණේ නෑ ජිමින්ට තවත් දුක් දෙන්න

🐱මැණික මට සමාවෙන්න රත්තරනේ.. මං එදා යූරා කියපුවා විශ්වාස කරේ නැත්ත ඔයා ටේහ්‍යුන් එක්ක හොටෙල් එකක ඉන්නවා මං ඇස් දෙකෙන්ම දැක්කා බබා... යූරා කියපු දේවල් නිසා ම්..මං හිතුවේ ඔ..ඔයාට මාව එපා වෙලා වෙන කෙනෙක් ළඟට ගිහින් කියලයි... මට සමාවෙන්න මැණික..මට තිබ්බා හැමදේම ගැන හොයන්න.. පිට ගෑණියෙක් විශ්වාස නොකර ඉන්න... ඒත් ආයෙත් ඒ ගෑණිට අපේ ජීවිතවලට එන්න බෑ මැණික මං දිව්රනවා

🐣ම්...මං කවදාවත් ඔයාට වැරැද්දක් කරේ නෑ...එ..එදා ම්..මං ගියේ ටේහ්‍යුන්ව මීට් වෙන්න... ඒත් යූරා ඔයාට මං ගැන බොරු කිව්වේ හ්‍යුන්ග්...

Yoonmin One ShotDonde viven las historias. Descúbrelo ahora