" රයිගමයෝ................................ "
" ආහ් මැණිකා නැන්දේ.... දේව් ඉන්නවද "
කඩුල්ල පැනලා යටිගිරියෙන් කෑ ගහන් ආපු ගම්පලයා ම්දුලේ වී වේලෙන්න දාන ගමන් හිටිය අපේ අම්මා දැකලා බ්රේක් ගැහුවේ දණි පනි ගාලා නැගිට්ට අපේ අම්මා දත් සැට් එකම පෙන්නලා හිනා වෙන ගමන් ගම්පලයාව ගෙට ගද්දියි.
" අනේ පුංචි බේබි තකහනියක් මේ දුවන් ආවේ අපෙ කොල්ලා තාම යාලු උනෙ නැද්ද "
" අනේ නෑ මැණිකා නැන්දේ මං මේ නිකන් ආවේ ගෙදර ඉන්න කම්මැලි නිසා "
" පුංචි හාමු දන්නවද බේබි මෙහෙ ආවා කියලා "
" අප්පච්චි දන්නෙ නෑ මැණිකෙ නැන්දෙ....මං අම්මිට කියලා ආවෙ "
" හත් දෙයියනේ....පුංචි හාමු දැනගත්තොත් එහෙම පුංචි බේබිව හමගහයි "
" ඒ දැනගත්තොත්නේ.....අම්මි මාව බේරගනී "
මගේ කාමරේ පැත්තට එනගමන් ගම්පලයා කියද්දි මෙච්චර වෙලා සැටලයිට් එක දාන් හිටිය මං ඇදට පැනලා අම්මගෙ චීත්තෙ ඔලුවෙ ඉදන් පොරවගත්තා.
" ඒයි.....රයිගමයො "
" උඹ නිදිද "
" ඒ ඇහැරියන්කො බන් "
" නෙද්දකින් කාලකණ්ණියා "
" තො ඔය බොරුවටනෙ නිදන් ඉන්නෙ "
" අඣ්ඣේහ් දෙයියනේහ් මයෙ මැණිකෙට නින්ද ගිහින් නේන්නම් "
මාව ඇහැරවන්න දගලපු ගම්පලයා චීත්තෙ අස්සෙන් එලියට පැනලා තිබ්බ මගෙ කොන්ඩෙ අතගාලා කියද්දි චීත්තෙ යට ඉදන් හිනා උන මාව උඩ ගිහින් ඇදේ ඉන්දවුනේ පසුපස සීමාවට ලැබුණ හයේ හතරේ ප්රහාරය නිසයි.
" අහ්හ්හ් හුත්තෝ.....මොන ප#$ක්ද කරන්නෙ "
" ඔය නැගිට්ටෙ මයෙ හිච්චි මැණිකේ "
" පලයන් යන්න...මට තෝව පේන්න බෑ "
" සීරියස්ලි ??? මෙච්චර ලස්සන මාව උඹට පේන්න බෑ.... අනෙහ් පලයම් සුමනක්කෙ යන්න "
" මං තොට කිව්වා නේද ඔය නම කියන්න එපා කියලා "
" ආ....උඹට ඇන්ටිලා ලයින් කරන්න හොදයි...අපි කිව්වම නරකයි "
YOU ARE READING
_ ස්ට්රෝබෙරී 🍓 _ ( Taekook )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...