" අහ්ම්... ගේට් එක ඇරපන් එයෝන්... ඉක්මනට යකො මන් කීයෙ ඉදන් ද බලපන් මෙ.. කටින් විතර යි උබ ලව්... තමුසෙව බලන්න දුර කතර ගෙවාගෙන ආවම තමුසෙ මට ගේට් එක වහලා...
අනෙ උබෙ පකෙ ලව්... "පාඩම් කරකර හිටිය එයෝන් ගැස්සිලා ගියෙ ෆෝන් එකෙ වයිබ්රේට් සද්දෙට
රෑ එකත් පහුවෙලා..
ඩිස්ප්ලෙ එකෙ චනෙරු ගෙ නම වැටෙද්දි එයෝන් කලබල වුනෙ මේ මහ රෑ මොකක්හරි කරදරයක් දාගෙන කියලා හිතලා. කොල්ලා ඉක්මනටම කෝල් එක ආන්ස්වර් කරෙ චනෙරු එහා පැත්තෙ ඉදන් එක දිගට කියවන් යද්දි
" මොකක්... මොන ගේට් එකක් ගැනද කියවන්නෙ... දැන් කියන්න එපා මට අපෙ ගේට් එක ඉස්සරහ හෝන් ගහන්නෙ උබ කියලා.."
" අයියො ෆක්.... යකො අම්මලා ඇහැරුනොත් තෝත් ඉවරයි මාත් ඉවරයි
ඔය හෝන් එකෙන් බැහැපන් මිනිහො මන් එන්නම්.."එයෝන් එලියට තිබ්බ පොඩි ලයිට් එක ඔන් කරලා ඉක්මනට ගෙට්ටුව දිහාවට ඇවිදන් ගියෙ පුලුවන් තරම් සද්ද නොනැගෙන්න. අම්මලා නිදාගෙන හිටියත් කරුමෙට හරි සද්දයක් ඇහිලා නැගිට්ටොත් වෙන දේ ගැන එයෝන්ට වෙනම හිතන්න දෙයක් තිබ්බෙ නෑ.
" සස්මිත... මොන මගුලක්ද මෙ වෙලාවෙ.. ඕහ්.. තමුසෙ බීලා..
මදැයි...මන් හිතුවා බීලා සිහියක් නැතුව වෙන්න ඇති කියලා.."චනෙරු ව වත්තම් කරගෙන මිදුල දිගෙ එක්කන් ඇවිල්ල කාමරෙ ඇතුලට දාලා දොර බාගට වහපු එයෝන් ආයිත් දුවලා ගිහින් චනෙරුගෙ බයික් එක ලොක් කරලා ගෙට්ටුව ගාවම තිබ්බ ගහක් යටින් දාලා යතුරත් අතට ආරන් ගේට් එක හෙමිහිට වහලා ආයිත් දුවන් ගෙදර ඇතුලට ආවා
" ස්..සීතලයි.. එයෝ..න්..."
" හ්ම්... කොහෙද යුග්ම ලා.."
" දන්නෑ..හ්.. උන් ක්ලබ් එකෙ ඇති මන් ආවා.."
" ඔතනින් වාඩිවෙන්න.. බලනවා තමුසෙ ගාවින් එන බියර් ගද.. ඔහොම වැනි වැනි ද මිනිහො බයික් එකෙ ආවෙ ආ...
කියලා වැඩකුත් නෑ එක අතකින් හැමදාම ඔහොම නෙ..."චනෙරුව කටෙ බලෙන් ඇදෙ වාඩි කරවපු එයෝන් චනෙරුගෙ සපත්තු දෙක ගලවලා පැත්තකින් තියලා ඇදන් හිටිය ෂර්ට් එක ගලවලා තෙත රෙදි කෑල්ලකින් මූනයි පපුවයි පිහිදැම්මෙ කොල්ලා ලාවට තිබ්බ වතුර ගතියට දගලද්දි
BẠN ĐANG ĐỌC
ආරු... ( BL ) COMPLETED ✓
Phi Hư Cấuමන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්.. උබේ ඇස්.. ඒවට පුලුවන් මාව සම්පූර්ණෙන්ම පාලනෙ කරන්න.ඒත් ගොඩක් කල් ගන්න එපා ආරු.. උබ මගේ අහසෙ හදක් වෙලා පායද්දි මන් අමාවකට ආස වෙලා තියෙන්න එපා කියලා මන් ප්රාර්ථනා කරනවා - යුග්ම අවින්ද්ය කාලකන්නි වෙච්ච ජීව...