CHAPTER 38 🌸

1.8K 217 69
                                    

" මගෙ පන.. ඔයාගේ දෙව් ආවා.. මැනික මම ඔයා දකින්න ආස හීනෙ හැබෑ කරා..මගේ වස්තුව ඇයි පන මේ..මාව තුරුල් කරගන්නේ නැද්ද අද.. "

මම ආවට වගේ වගක් නැති එයා බට ගොඩක් ගහගෙන නිදි..

" ශවීන් ඒ බන් කියපන්කෝ මේ මගුල් ගලවන්න කියලා..මගේ කොල්ලට රිදෙනවා ඇති බන්.. "

" දෙව්මිණ...අනේ කොල්ලෝ අහපන්කො..උඹත් ඔහොම වෙන්න එපා බන්.."

" ඒ ශවීන් මෙයා මේ ප්‍රෑන්ක් එකක් නේද කරන්නේ..යකූ මූ මට මැසේජ් එකකුත් දැම්මා බන්..මම නැතුව පාලුවෙන් ඉන්නවා කිව්වා බන් "

" දෙව්මිණ අපි යමන්කෝ එලියට..කෝ වරෙන්කෝ "

" කොහෙ යන්නද පකෝ මගේ කොල්ලා මෙතන ඉන්නැද්දි.. සුදූ..මගේ පන දැන් ඇති විහිලු කරා නැගිටින්නකෝ..මම ඔයාට චොකෝ ගොඩක් ගෙනාවා.. කෝ එන්නකෝ නැගිටින්නකෝ බබා.. "

මම සුදූගේ ඇද ගාවට වෙලා එයාව හොලව හොලව කොච්චර කතා කරත් එයා මන් දිහා බැලුවේ නෑ.. එයා කෝමද මෙහෙම ගානක්වත් නැතුව ඉන්නේ..මම මෙච්චර අඩනවා දැක දැකත් එයා කොහොමද එහෙම ඉන්නේ...

මම එයාගේ අත අල්ලන් එයාට කතා කරාට එයා නෙවෙයි ඇස් දෙක ඇරියේ...එයා ගොඩක් කෙට්ටු වෙලා දෙයියනේ..මම එයාගේ ඔලුවයි අතයි අතගාද්දි මට දැනුනා අමුතුවට දෙයක්..
ඒක ලොකු ඉරක් වගේ..ගොඩක් මහතට අතේ ඝනකමට අහුවෙනවා..

" ශවීන් මේ මොකක්ද..එක කැලලක්වත් නැති මගේ කොල්ලගේ අතේ මේ මොකක්ද මේ තියෙන්නේ.. "

" දෙව්මිණ අපි එලියට යමුකෝ..මම විස්තර කියන්නම් ප්ලීස්... "

ශවීන් මාව බලෙන් එලියට ඇදන් ආවා..මම එලියට එනවත් එක්කම සුවීගේ අම්මා ආපහු හයියෙන් අඩන්න ගත්තා..

" ආන්ටි පස්සේ දෙව්මිණ එක්ක කතා කරන්න..දෙව්මිණ ඉස්සෙල්ලා උඹ වරෙන්කෝ.."

විදුරයි ශවීනුයි මාව ඇදගෙන රූම් වලට ටිකක් ඈත සීටින් ඒරියා එකට ගියා..

" දෙව්මිණ අහපන්..මට උඹට ගොඩක් සීරියස් දෙයක් කියන්න තියෙනවා..හැබැයි මම ඒක උඹට කියන්නේ නෑ උඹ කලින් වගේ පිස්සු නටන්න ගත්තොත්.. අම්මපා උඹත් පිස්සු නටන්න ගත්තොත් මම සුවීව මෙතනින් ගෙනියනවා උඹලා එකෙක්ටවත් හොයාගන්න බැරි වෙන්න..උඹ දන්නවා මට ඒකේ බැරිකමක් නෑ කියලා.."

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Där berättelser lever. Upptäck nu