~ Chapter 2 ~

237 36 9
                                    

"අද උදේ ලංකාවේ ඉදලා ආවේ....ආයුග්....මේ ඉන්නේ මගේ boyfriend...දීක්ෂ"

ඩැනියෙල් මාව එයාට හදුන්වලා දෙද්දී මාව අද අදුර ගත්ත කෙනෙක් දිහා බලනවා වගෙ මං දිහා බැලුව එයා මං දිහාට අත දිග් කලා...අත නොදී බැරි කමට..මාත් ඒ අතට අත දෙද්දී කට කොනින් හිණා වුනු ආයුග්....

නෑ...

ගගන් ආයුග් ඒකනායක...

එහෙමත් නැත්තම මගේ පළවෙනි ආදරේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙමත් නැත්තම මගේ පළවෙනි ආදරේ...

මගේ අත මිරිකලා අල්ලා ගත්තා වගේම ඒ මහපැටැගිල්ල මගේ පිට අත්ල මත සීරුවට එහෙ මෙහෙ ගියේ මගේ කකුල් දෙකත් පණ නැති වෙද්දී....ඒ ස්පර්ෂය...මට නුපුරුදු ස්පර්ශයක් නෙවෙයි...කාලයක්...මං ආදරේ කරපු ස්පර්ශයක්...

මගේ අත අතැරලා පුරුදු විදියටම කලිසම් සාක්කු දෙකකට අත් දෙක දාගත්තෙත් අර කට කොනේ ඇදිලා තිබ්බ හිනාව වෙනස් නොකරම මං දිහා බලාගෙන......

එයාගේ හැමදේම මට අකුරක් නෑර මතකයි....අද ඊයේ වගේ මතකයි....

අමතක කරන්න ඕනි දේවල....මතක තියා ගන්න ඕනි දේවල් වලට වඩා මතකයි මට....

"මෙයා vacation ඇවිත් බේබී..ඉතින් මේ මාසෙම මාත් එක්ක ඉන්නේ..."

ඩැනියෙල් කියද්දී මං ගගන අයියාගෙන් ඇස් අහකට අරන් බිම බලා ගත්තා..

මට ඕනී නෑ..ආයෙත් ඒ අතීතේ මතක් කරන්න...මගේ ආදරේ මට නැති වුනු ඒ අදුරු මතක ආයේ මතක් කරන්න...ඒක වේදනාවක්....
.
.
.
.
.
.
.
.
Flash Back

"තමුසෙට ඕනී බාර් කාරයෙක්ගේ පුතෙක් එක්ක යාලු වෙලා අපේ මූනේ දැලි ගන්නද පොඩි පුතා අහ්හ්?"

"ඩෑඩ්....මේ මගේ life එක....මට~"

"කට වහ ගන්නවා පොඩී...මං මේ අවසාන වතාවට කියන්නේ...අනිද්දා නටාලිගේ ගෙදර අය meet වෙන්න යන්න ලෑස්ති වෙන්න ඔය විකාර නතර කරලා..."

~දේදුණු වර්ෂා~ (TK Non-fic)✔️Where stories live. Discover now