~ Chapter 04 ~

161 30 9
                                    

දවස් ගෙවිලා ගියේ ඇහිපිය ගහන වේගයෙන්...මට ඕනි වුණා...couple night එකට නොයා ඉන්න..ඒත් ඩැනියල් හෂාන් දෙන්නා මාව ඇදගෙන ආවා...

හෂාන්ගේ partner වුනේ ගගන අයියා...ඩැනියල් මාව ගන්න apartment  එක ළගට ආවාමයි මං ඒක දැන ගත්තේ..හෂාන් මට ඒ ගැන කියලා තිබ්බේ නෑ...කලින්..එහෙම කියලා තිබ්බා නම් මං අද කොහෙත්ම එන්නේ නෑ...

"Woow...your look so cute baby..."

මං passenger seat එකෙන් වාඩි වෙද්දී මං දිහා බලන් කිව්ව ඩැනියෙල් මගෙ අතින් ඇදලා මාව ළං කරගෙන තොල් වලින් හාදුවක් තිබ්බේ මාව ගැස්සෙද්දී....

මං ඉක්මනින් එයා ළගින් ඈත් වෙලා seat belt දා ගද්දී ඩැනියෙල් car එක පාරට දැම්මා...මගේ ඇස් නොදැනීම front mirror එකෙන් පිටි පස්සේ seat එක දිහාට යොමු වුනා...ඒත් ඒ නපුරු ඇස්...ඒ වෙද්දිත් මං දිහාට වැටිලා තිබුණා...

අයියා කතා නොකළත් ඒ ඇස් දහසක් දේවල් කිව්වා....කොහොම නමුත් එයා ඉන්නේ හොදටම තරහා ගිහින් කියලා තේරෙනවා...
.
.
.
.
.
.
හෂාන් එක එක විකාර කියෙව්ව නිසා එන දිගට පාලුවක් තිබුනේ නම් නෑ..ඒත් මං shutter එකට ඔලුව තියන් පිටත් බලාගෙන හිටියා...

Campus එකේ හැමෝම වගේ එතන...කන් අඩි පැලෙන්න දාලා තියෙන වේග රිද්ම සංගීතයයි....පාට පාට ලයිට් එලියයි...එක්ක එතන වෙනස්ම දේ වුනේ ඇතුළට යන හැමෝගෙම මූණු වල mask එකක් තිබුනු එක....Eye masquerade masks එකක්...

"Good Evening Danie...Choice one..."

ඩැනියල්ගේ batch එකේ කොල්ලෙක්...එතන තිබුණු මාර්ක්ස් ටිකකට අත දිග් කරලා එකක් තෝර ගන්න කිව්වාම මගේ ඉණ වටා අතක් යැව්ව ඩැනියල් මාවත් ඇදගෙන එතනට ගියේ මාක්ස් තෝර ගන්න...මං දැක්කා අපේ පස්සෙන් හෂාන් එක්ක සාක්කු දෙකට අත් දෙක දා ගත්ත එයත් එනවා...

මං දැක්කා අපේ පස්සෙන් හෂාන් එක්ක සාක්කු දෙකට අත් දෙක දා ගත්ත එයත් එනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~දේදුණු වර්ෂා~ (TK Non-fic)✔️Where stories live. Discover now