Part 27 (Last)

195 19 0
                                    

රෑ අදුර කපාගෙන අහස මූසල පාටට ගෙගරුම් කෑවට මොකද සීතල හුලං කපාගෙන යන මෝටරථය ඇතුලේ හිටපු ජෝඩුව- අහ් නෑනේ...ඔය ජෝඩුව කීවට ජෝඩුවට තව පුංචි ඇම්බැටි පැටියෙකුත් හිටියනේ!!

වවුලුන්ගේ කෑගැහිල්ලේ නිමාවක් නොනක් පේන්නවත් නෑ...හැම අතකම අදුර විතරමයි,හෙඩ් ලයිට් දාගෙන ඉස්සරට පැනලා ඉන්න මුවෙක් එලවන්න හෝන් එක උඩ නැගගෙන වැලලෙන්න හදන ටේහියුන්ගේ බාහුවකට ජන්කුක් අත දිගෑරලා හොදවැයින් පාරක් දුන්නම ටේහියුන්ග් ගැස්සිලා ගියා,

"මොකක්ද හියුන්ග් කරන්නේ...මේ පොඩි එකා ඇහැරෙනවනේ!!"

ජන්කුක් කෑගහනකොට මෝඩපහේ හිනාවක් දාපු ටේහියුන්ග් ගෝනා යනකන්ම බලන් හිටියා...ඔන්න ඔය අතරේ තමයි ජන්කුක්ගේ තනපුඩුවක එල්ලිලා කිරි බොන ටේහියුන්ගේ ලිට්ල් වර්ශන් එක ජන්කුක්ගේ තනපුඩුව එයාගේ ලාවට ආව දත් දෙකෙන් හපලා ඇල්ලුවේ!!

"ආහ්...මේකා යකා වගේ....ආයි පුතේ හපන්නෙපා!!"

ජන්කුක් පොඩි එකාගේ පස්සටත් පාරක් දිහා රවනකොට ටේහියුන්ග් මුවා යාන්තමට පාරෙන් එහාට ගියාම ආයෙමත් ඉස්සරහට ඩ්‍රයිව් කරන්න පටන්ගත්තා,

"ජන්කූ මේ??"

"ම්ම්ම්??"

"දැං අපිට ෆස්ට් නයිට් එකක් ඕනේ නැද්ද??"

"කැහැක්...කැහැක්!!"

ළමයගේ සිහියෙන් හිටපු ජන්කුක් ටේහියුන්ග් කීව එකත් එක්කම කෙල ටිකත් හිරකරගෙන ඇස් ලොකු කරගෙන ටේහියුන්ග් දිහා බැලුව ටේහියුන්ග් පුලුවන් තරම් අහිංසකයා වගේ ජන්කුක් දිහා බැලුවා..

මොන අහිංසකද අංගුලිමාලත් පරාදයි මූනේ තියෙන වල් පාටට!!

"ෆස්ට් නයිට්?? ළමයෙක් ඉන්න අම්මෙක්ගෙන්ද අහන්නේ ෆස්ට් නයිට් එකක් ගැන??"

"ඔව් ඇයි??"

"ඇයි අහන්නේ?? ෆස්ට් නයිට් එකක් නැතුව මේ යක්ක පැටියා මගේ බඩට ආවේ මායා බලෙන්ද හියුන්ග්??"

"ආ කමන්නෑ!! තව නයිට් එකක් ගමු...වැඩි නෑනේ...අනික උබ මගේ ගෑණිනේ බන්!"

"අනේ මේ!!"

හරි එච්චරයි!! ටේහියුන්ග් හිනා වෙවීම ඉස්සරහට ඩ්‍රයි කරගෙන යනකොට ජන්කුක් ටේහියුන්ග්ට හොරෙන් රවන්න ගත්තේ ටේහියුන්ග් සයිඩ් කණ්නාඩියෙන් ජන්කුක්ගේ හුරතල් වැඩ වලට හිනා වෙනකොට,මේකා අම්මෙක්ටත් හපන් හුරතලයක්නේ දෙයියනේ!!
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
රක්ශිතයක් ගාව නවත්තපු ටේහියුන්ග් ඊට ඉස්සරහා පේන කොලම කොලපාට මැන්ශන් එක දිහා බැලුවා,අලුපාටට ඩිසයින් කරාට මොකද ගස් වැල් එක්ක මැන්ශන් එක හරිතපාටට ඔපදාලා පෙනුනා,හරිය නිවෙන පෙනුමක් එතන තිබුනේ,ටේහියුන්ග් දොර ඇරලා එලියට බැහැලා අත් දෙක දිගෑලා හොෆ්හ හුස්මක් ගත්තා,

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎حيث تعيش القصص. اكتشف الآن