CHAPTER 22 🌸

2.1K 284 124
                                    

අද දෙව්මිණගේ උපන්දිනේ.. අදත් සුපුරුදු විදිහට පහන තියලා එයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරා.. එයාට මැසේජ් දාන්න එපා කියලා තරයේ වැටිලා තියන නීති නිසා මාත් ඉවසන් හිටියා..ගිය පාර වගේ Hello 14 දාන්නත් බෑ මේ පාර 15 වෙනි උපන්දිනේ නිසා..

අදත් ඇන්ඩෲ එක්කයි යාලුවෝ එක්කයි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා තිබ්බා..දැන්නම් අවංකවම සැකයි ඇන්ඩෲ එක්ක යාලුකමට වඩා එහා දෙයක් තියෙද කියලා..ඒත් ශවීන් කියන්නේ ටොප් දෙන්නෙක් ඉදලා මොකක් හරන්නද කියලා..මම ඇහුවම කොහොමද ටොප් කියන්නේ කියලා උබ පොඩි වැඩී ඕවටලු..අනේ මන්දා ඉතින්..

කොහොමහරි අමාරුවෙන් හරි මම විශ් නොකර හිටියා..මම දැක්කා ස්ටෝරි දාලා තියෙනවා ඒත් විදුර එවනකන් බලන්න බෑනේ..

" ඒ බන් දෙව්මිණ ස්ටෝරි දාලා..ඉදහන් එවන්නම් "

" හරී "
.

.

.

.

" It doesn't feel the same without your wish 💔 Damn bro it's hurt as hell  " 

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

" It doesn't feel the same without your wish 💔 Damn bro it's hurt as hell  " 

"  ඒ මට දුකයි බන්.. මන් විශ් කරන්නද "

" උද්‍යාන මටත් දුකයි...ඒත් එපා.. එයා වුනත් දැනගන්න ඕනි "

" හ්ම්ම්ම් "

මම හිතන්නේ මම දැන් දන්නවා එයාගේ ඒ ඩේසි මල මම කියලා..ඒක එහෙම නොවුනත් මම ප්‍රාර්ථනා කරනවා ඒ කෙනා මම වෙන්න කියලා..
.
.
.
.
.
.
මේ පාරත් අපිට මැචස් නුවර තියෙන්නේ..මගේ උපන්දිනේ කිට්ටුව තමා මේ සැරේ අපිට මැචස් සෙට් වෙලා තියෙන්නෙ..

" ඒ අහපන්කෝ මම හිතන්නේ නෑ මට මේ පාර එන්න පුලුවන් වෙයි කියලා "

" අනේ ඇයි ඒ..අනේ උද්‍යාන එන්නකෝ.. "

" අහන්නකෝ මම තාමත් ප්ලේ කරන්නේ අමාරුවෙන්..මම නුවර ආවොත් මට කකුල් දෙක හොලවගන්නත් බැරි වෙයි.. "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin