Author Note 🌸

1.3K 103 28
                                    

මගෙ මල් ටික..

අනේ ඔයාලගේ ආදරේනම් පුදුමාකාරයි හොදේ..ගොඩක් අය ඉන්බොක්ස් ඇවිත් තව කතාවක් ලියන්න මේක හරිම ලස්සනයි අනේ මම බලන් ඉන්නවා කිය කිය මට ආදරේ පෙන්නුවා..මම ඇත්තටම ඇහට දැකලාවත් නැති ඔයාලට මාර ආදරෙයි 🥺♥️

මම කතා ලියනවා ලස්සනයි කියලා මම හිතන්නේ නෑ..ඒකයි මම තව කතාවක් ලියන්න ඉස්සර වුනේ නැත්තේ..

ඒත් ඔයාලා කියන නිසා මම තව කතාවක් ලියන්න ගන්න හිතුවා..

රියල් ලයිෆ් එකේ වෙච්ච ස්ටෝරියක් එහෙන් මෙහෙන් වෙනස් කරලා දෙන්නම් හෙට අනිද්දා ඉදන්..

BL nonfiction එකක්..ඔයාලා කැමතිනම් මාව ෆලෝ කරලා තියාගන්න..මම මේකේ වගේම වේගෙන් වේගෙන් අප්ඩේට්ස් දානවා මම කතාව දැම්මොත් 😌

මම මේකේ වගේම වේගෙන් වේගෙන් අප්ඩේට්ස් දානවා මම කතාව දැම්මොත් 😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( දැනට හදපු කවර් එකයි නමයි 🥺 හොදයිද )

එහෙනම් මගේ මල් ටික ගිහින් එන්නාම් කියන්න පුලුවන් මට ආයෙම 🥺😭❤

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now