CHAPTER 43 🌸

3.3K 249 197
                                    

" දෙව් අනේ තව දුරද..මගේ ඇස් රිදෙනවා.. "

" නෑ නෑ චූට්ටයි සුදූ..ඉන්නකෝ.. පරිස්සමෙන් අඩිය තියන්න "

" ටිකක් නිදහසේ ඉන්න ඕනි කිව්වම තවුසෙ මාව කදු නගින්නද එක්කන් යන්න හදන්නේ.
ඒකත් ඇස් දෙක වහලා.. "

" ඉන්නවකෝ මෝඩයෝ කට වහන්..තව චූට්ටයි..ඔන්න හරි ඇස් අරින්න.."

" අනේ දෙවියනෙ ලස්සන..දෙව්.... මට ඇඩෙන්න වගේ... "

මම එයාව පික්නික් එකක් එක්කන් ආවා ඩේසි ෆීල්ඩ් එකකට..

මම එයාව පික්නික් එකක් එක්කන් ආවා ඩේසි ෆීල්ඩ් එකකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාට සතුටට ඇස් වලට කදුලු පිරිලා..

" මේ තියෙන්නෙ ඉස්සර මම ඔයාව මතක් වුනාම එන ඩේසි ෆීල්ඩ් එක.. ඔයාට අද නිදහසේ ඉන්න ඕනි නිසා ඔයා ආස හැමදේම තියෙන කොම්බෝ පැක් එක මේක...ඔයා ආසම ඩේසි තියෙනවා, කැම තියනවා , නිස්කලන්ක කම තියෙනවා, පොත් තියෙනවා ඒ වගේම මම ඉන්නවා "

" අනේ මගේ පන තැන්ක්‍යූ සෝ මච්.. "

එයා මාව බදාගත්තා..මාත් ඒ ඉනෙන් අල්ලලා මට තවත් තුරුල් කරන් තොල් වලින් හාදුවක් තිබ්බා..එයාගේ ඒ රෝස පාට තොල් හරිම සොෆ්ට් උරන්න උරන්න ආස හිතෙනවා..පුංච් හාදුවකින් පටන් ගත්තත් හැමදාම වගේ මන් ඒ තොල් වලට මත් වෙනවා..උරන්න උරන්න මදි වෙන ඒ තොල් දෙක ඇබ්බැහියක්..

අමාරුවෙන් නවත්තන් එයාව එලලා තියෙන රෙද්දෙන් ඉන්දුවා.. ඇහෙන නොහෙන ගානට ලාවට සින්දුවකුත් දාගෙන අපි දෙන්නා ඉදගෙන ඈතට පේන ලස්සන මල් යාය දිහා බලන් හිටියා..සුදු රෙද්දක් එලලා වගේ එක යායට මල් ගොඩායි...

එයා මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා..

එයා මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now