කතු සටහන

137 23 10
                                    

හායි.....

ඔන්න අලුත් අවුරුද්ද වෙනුවෙන් මන් ඔයාලට පුංචි තෑග්ගක් අරන් ආවා.

මේක poetry book එකක්... මේකෙදි සමහර කවිවලට යටින් මන් ඒ ගැන පැහැදිලි කිරීමක් දානවා. තවත් සමහර ඒවායෙදි ඔයාලට ඒවයෙ තේරුම් හොයන්න චැලේන්ජස් දෙන්නත් මන් හිතාගෙන ඉන්නවා.

ඉතින් description එකේ කියලා තියෙනවා වගේ ම මේ පොතේ තියෙන කවි , නිසඳැස්වලට ආදරය , මනෝ විද්‍යාව , සමාජීය හා දේශපාලනික ගැටලු , LGBTQ+ කියන මාතෘකා තමයි ප්‍රධාන වශයෙන් ම පදනම් වෙන්නේ.

මේකෙ තියෙන කවි කැමති ඕනිම විදිහකට විචාරය කරන්නත් , පිළිතුරු කවි ලියන්නත් ඔයාලට සම්පූර්ණ නිදහස තියෙනවා.

මේකෙ තියෙන කවි කැමති ඕනිම විදිහකට විචාරය කරන්නත් , පිළිතුරු කවි ලියන්නත් ඔයාලට සම්පූර්ණ නිදහස තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ කවර්ස් දෙකෙන් එකක් තෝරගත්තෙ හෙන ගේමක් දීලා  :D

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ කවර්ස් දෙකෙන් එකක් තෝරගත්තෙ හෙන ගේමක් දීලා  :D

මේ මන් ලියන තුන්වෙනි poetry book එක. මීට කලින් 2021 , 2022 අවුරුදුවලදි Thoughts & Memories , සිරගත කළ සිතුවිලි කියන නම්වලින් poetry books දෙකක් පබ්ලිෂ් කරලා තියෙනවා. ඔයාලට කැමති නම් ඒවත් කියවලා බලන්න පුළුවන්. හැබැයි මන් හිතනවා ඒ කාලෙට වැඩිය මගේ රයිටින් ස්ටයිල් එක හුඟක් හැදිලා ඇති කියලා.

මන් සතියකට දෙපාරක් වගේ මේකෙ අප්ඩේට්ස් දෙන්නම්. පළවෙනි නිසඳැස දාලා තියෙන්නේ. ඒකත් කියවලා ඔයාලගෙ අදහස් කියාගෙන ම යන්න.

Love y'all <3
♥shwe_min♥

රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘Where stories live. Discover now