Ding Dong- 13 💀

38 5 0
                                    

" Ding dong......මන් ඔයාලව හොයාගත්තා.....අද උබලා දෙන්න මැරෙන එක කාටවත් නවත්තන්න බෑ....හහ් හහ් හා...."

( ටේහ්‍යුන්ග් ජන්කුක්වත් පිටිපස්සට කරගෙන ඉස්සරහට ආවෙ එයාලට කලුපාට ඡායාවක් විදියට ගුක්ව පේන නිසා....)

" හහ්....මට උබලගෙ ලව් ඉලව් බලන්න ඕන නැහැ...."

" අහන්න ජන්ගුක්.....ඔයාගෙ පැත්තෙන් බැලුවොත් ඔයා හුඟක් සාධාරණයි.....ඒක ඇත්ත.....ඒත්...."

" ඒත් මොකක්ද ටේහ්‍යුන්ග් ආ......ඔහ්.....මෙයා මොකද මේ පස්සට වෙලා ගුලිවෙලා ඔයාගෙ..."

" ජන්ගුක්.....එයාව අත අරිනවා.....කරන දෙයක් මට කරනවා.....ඒ ඔයාගෙ හියොන්...."

" හියොන්....හහ්....බම්බුව....මේකා නිසා මන් කොච්චර දුක් වින්දද කියල දන්නවනම් උබ ඔහොම කියන්නෙ නෑ ටේහ්‍යුන්ග් !!!!! "

" මන් දන්නව හැමදේම දන්නවා.....ඒත් ඔයාට ඒ දේ උනේ ඔයා පැනලා ගියපු නිසා නෙවේද.....කුක් නෙවේනෙ ඔයා......අහ්....."

( ටේහ්‍යුන්ග් කියන එක නැවතුනේ ජන්ගුක්ගෙ ආත්මෙ එයාගෙ බෙල්ල අල්ලගෙන ඉන්නෙ කියල දැනුණ නිසා.....එයාට තව එක වචනයක්වත් කියාගන්න බැරිවුනා.....ඒත් ඒක දැකපු ජන්කුක්...)

" ඕක නවත්තගන්න ජන්ගුක්......ඔයාට ප්‍රශ්නෙ තියෙන්නෙ ම් මාත් එක්කනෙ.....එ එයාව අත අරින්න....."

" ක් කූ.....එ එපා...."

( ටේ කොච්චර අමාරුවෙන් උනත් එහෙම කිවුවෙ කුක් නෙවේ ඒක ඇහුවෙ.....ටේට ඕන කුක්ව බේරගන්න වගේම තමයි කුක්ටත් ඕන එයාගෙ ටේව බේරගන්න.....)

" හහ්......මට ප්‍රශ්නෙ තියෙන්නෙ උබලා දෙන්නා එක්කමයි....."

( ටේහ්‍යුන්ග්ට දැනුණා එයාගෙ බෙල්ලෙ තිය අත් එන්න එන්න ලිහිල් වෙනව එක්කම ඒ ඡායාව ටික ටික අතුරුදහන් වෙලා කුකීගෙ පැත්තට යනවා...)

" න් නෑ කුකී...."

( නෑ.....ටේහ්‍යුන්ග් පරක්කු වැඩී....දැන් මේ එයා ඉස්සරහ ඉන්නෙ එයාගෙ කුකී නෙවේ......කුකීගෙ ශරීරයෙ ඉන්න ජන්ගුක්ගෙ ආත්මය.....)

" හහ් හහ් හා.....ටේහ්‍යුන්ග්!!! අද උබ මැරෙන්නෙ උබේ මහලොකු ජන්කුක්ගෙ අතින්මයි....."

Ding Dong || COMPLETED || ( Horror )Where stories live. Discover now