Ding Dong - 14 💀 ( The end )

63 6 0
                                    

" ටේහ්‍යුන් !!! ජන්කුක් !!! " 

( කට්ටිය දුවගෙන එද්දි ටේහ්‍යුන්ග් ජන්කුක් දෙන්නටම ටික ටික  සිහිය ආවා....)

" උබලා හොඳින් නේද...."

( එතකොටම එයාලා ළඟට දුවලා ගියේ ජිමින්...)

" අපි හොඳින් බන්....එයාලත් හොඳින් ඇති...."

( ටේ එහෙම කිවුවම අනිත් අය එයා දිහා බලන් හිටියෙ එයා කිවුව කිසි දෙයක් ඒ අයට නොතේරුණ නිසා...)

" එයාලා ගියාද හබී....."

" ඔව්.....දැන් හැමදේම ඉවරයි කූ.....එයාලා එයාලගෙ ජීවිත අලුතෙන් පටන් ගනී...."

~~~~~

#8 years later

" ටේහන්!!!!.......යා.....කිම් ටේහන්!!! කොහෙද ඔයා !!"

" ජන්ගුක්!!!! කිවුවම අහලා ඉන්නෙ කොහෙද කියනවා!!! "

( ඇත්තටම කිවුවොත් මෙතන වෙන්නෙ මේකයි....මේ ගිරිය කඩාගෙන කෑ ගහන්නෙ වෙන කවුරුත් නෙවේ ජන්කුක් ජිමින් දෙන්නා....කෑගහන්නෙ එයාලගෙ ළමයි දෙන්නා එයාලා දීපු හෝම්වර්ක් කිසි දෙයක් නොකර දැන් ටික වෙලාවක ඉදන් අතුරුදහන් නිසා...)

" යා.....කූ මොකද අනේ මේ බෙරිහන් දෙන්නෙ...ජිමිනො මොකද බන් මේ..."

( බැරිම තැන උඩ කාමරේට වෙලා සැප නින්දක් දාගෙන හිටිය ටේ වගේම හොබී යුන්ගි දෙන්නත් බයවෙලා ආවෙ මෙයාලගෙ සද්දෙ ඇහිලා...)

" මොකද මොකද තමා...ඔයාලගෙ ළමයි දෙන්නානම් ඇත්තමයි අමුම අමු නසරාණියො...."

( කුකී ඔරවගෙන එහෙම කියද්දි ජිමිනුත් ඒක අනුමත කළා...එතකොට යුන්ගි ටේ වගේම හොබිත් මූණට මූණ බලාගත්තා...)

" What do you mean....අපෙ ළමයි....එතකොට ඔයාලගෙ කවුද......"

" යා...විකාර කියවන්නැතුව අපිට ඒ දෙන්නව හොයන්න උදවු වෙනව යකෝ....පූස් හොබී ඔයාලටත් එක්ක මේ කියන්නෙ...."

( එතකොටම ජන්කුක්ගෙ ඇස ගැටුණෙ හිමින් හිමින් හොර ගල් අහුල අහුල උඩ තට්ටුවට යන කෙනෙක්...)

" ජෙනී....ජෙනි ජෙනි ජෙනී....."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Ding Dong || COMPLETED || ( Horror )Where stories live. Discover now