Chapter 04

77 13 12
                                    

.........

  ඇයි ...

  ඉද ගන්න...

  ඇයි .. ප්‍රශ්නයක් .. ඔයාට තුවාල වුණා ද.. ආහ්.. ජන්ග්කුක් කලබලෙන් ඒරාගෙ උරහිසෙන් අල්ලගෙන හරවලා බලනවත් එක්ක ම..

  ජින් ඔප්පගෙ හරි මගෙ හරි තුවාල වුනොත් විතර ද කලබල වෙන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  ජින් ඔප්පගෙ හරි මගෙ හරි තුවාල වුනොත් විතර ද කලබල වෙන්නේ..

   නැතුව මට කලබල වෙන්න දෙයක් නෑනේ..

   ඇයි ඔයා ගැන බලන්නෙ නැද්ද ආහ්.. ඒරා ඇහුවේ කුකීගෙ දකුණු වැලමිටේ ඇතුළට කැපිලා ගිය තුවාලේ අල්ලන ගමන්...
 
   ආහ්...

    ආහ්හ් තමා.. බලන්න කුකී තුවාලත් කරගෙන...

   ඕක පොඩි තුවාලයක්.. ඔයාට තුවාල වුණේ නෑනේ... ජන්ග්කුක් අහද්දි ඒරා...

   Shut up.. 😑 මේක මට ලොකු තුවාලයක්.. කට වහන් ඉදගෙන ඉන්නවා.. මෝඩ කුක්කා..

  යාහ් මට ද කුක්කා කිව්වේ..

  කුක්කා නෙවෙයි.. ගොන් මී වස්සා...

   ඒරා...

   මොකො.. ඔයාට හැම වෙලේ ම අමතක වෙනවා කුකී ඔයාට ඔයාව වටින්නෙ නැති වුණාට මටයි ජින් ඔප්පටයි ඔයාව කොච්චර වටිනව ද කියලා.. ඒරා ජන්ග්කුක්ට බැන බැන ම තුවාලෙට බෙහෙත් දාන ගමන් කිව්වා..

    මට ගොඩක් ආදරේ කරන්න එපා.. දවසක දාලා යන්න වුනොත් ඒක ඔයාට දරා ගන්න බැරි වෙයි..

   ඇයි මාව දාලා කොහෙ යන්න ද.. හිතන් ඇති මාව දාලා පැනලා යන්න.. මේක අහගන්නවා.. දන්නව නේ රෙඩ් රෝස් කියන්නෙ කවුද කියලා.. බාල්කේ එල්ලලා මගෙ මේ අතින් ඔය ඇස් දෙක එළියට ඇදලා ගන්නේ.. 😑

 😑

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Shhh... ( Complete )Where stories live. Discover now