Chapter 13

39 8 0
                                    

මගෙ කකුල් රිදෙනවා වඩාගෙන යන්නකො.. 😌 ඒරා කියද්දි නම්ජුන් ඇස් හිනි කරලා ඒරා දිහා බලලා එහාට යන්න ගියා..

.......................................................................

මේක...

එපා..

එහෙනම් මේක..

කොට වැඩි..

මේක..

දිග වැඩි..

  මේක..

  පිට නෑ..

  අහ්හ්... මොකද්ද අප්පා එක්කවත් හොද නැත්තම් මේකට ආවෙ මොකට ද..

  ඇදුම් ගන්න.. 😌

  ඔයා ඔහොම ඉන්නවා.. මං ගන්නම් මට ඔනි එක.. කියපු මින්ජු ජන්ග්කුක් ට සැර කරලා ආව වෙලෙ ඉදන් මින් ජු ගෙ හිත ගිය ගවුමත් අරන් ෆිටොන් රූම් එකට ගියා..

  ටික වෙලාවක් බලන් ඉදපු ජන්ග්කුක්ගෙ ඇස් ලොකු වුණේ මින් ජු ෆිටොන් රූම් එකෙන් එළියට එනවත් එක්ක ම යි...

  ටික වෙලාවක් බලන් ඉදපු ජන්ග්කුක්ගෙ ඇස් ලොකු වුණේ මින් ජු ෆිටොන් රූම් එකෙන් එළියට එනවත් එක්ක ම යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  ලස්සනයි නෙහ් මං..

  ම්..මි.. මින්ජු යා...

  ඔහ්.. මින් ජු හිනා වෙල අහද්දි ජන්ග්කුක් මින් ජු ළගට ගිහින් ඉක්මනට කෝට් එක දාන ගමන්..

  මොකද්ද මේ කැත ඇදුම් අහ්.. සැරෙන් ඇහුවෙ මින් ජු ඇදගෙන ඉදපු කොට ඇග ටිකක් වැඩිපුර පේන ඇදුම දිහා බලලා..

  කැත නෑ.. ඒක මේ හොදට තියෙන්නෙ..😌

  ගලවනවා දැන් ම ඔක.. වෙන එකක් අදින්න..

  බෑ..  මට ඔනි මේක එච්චරයි..

නැහැ..

ඔනි.. අරන් දුන්නෙ නැත්තම් කෑ ගහනවා හරි ද.. මට කරදර කරනවා කියලා.. 😌
 
  ම්වෝ..

  අරන් දෙනවා නෙහ්..

  මින් ජු ඔයා මට දැන්..

Shhh... ( Complete )Where stories live. Discover now