Chapter 22

39 8 0
                                    

.............

  උදේ වෙන්න ලං වෙනකොට මට නින්ද යනවා කියලා මට තේරුණා.. හොද නින්දකින් පස්සෙ මං ඇස් දෙක අරිනවත් එක්ක ම..

නැගිට්ට ද ....

ඔප්පා... 😀 මට එක පාරට ම හිනාවක්.ගියෙ ජින් ඔප්පා මගෙ ළග ඉදන් ඔලුව අත ගාපු නිසා... පැනලා ඔප්පව බදා ගන්න ඔනි වුණත් දැන් මට ඉස්සර වගෙ දගලන්න බෑනේ... 🥲

පිස්සු කෙල්ල මාව කොච්චර බය කරා ද ආහ්හ්.. එදා හාර්ට් එක නතර වෙද්දි තව ටිකෙන් මගෙ හුස්ම නවතිනවා.. ජින් ඔප්පා තරහින් වගේ කියද්දි මට හිනා ගියා..

දන්නවනේ ඉතිං යන තැනක තනියම යන්නෙ නෑ කියලා.. 😌

  ඇත්ත ද එහෙනම් ගියේ මොකද එදා තනියම...

  ඇත්ත ද එහෙනම් ගියේ මොකද එදා තනියම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහ්හ්... ඒක ද..😁 මං හිනාවක් දාද්දි ඔප්පා මාව බදා ගත්තා..

කුමාවෝ...

ඔප්පා..

මේ තරම් කාලයක් ගිහින් හරි ආවනේ...

  හ්ම්... ඔප්පා ඔයා ආරාව බලන්න එයාපොර්ට් එකට ගියා ද..

මං.. ආරා තාම මෙහෙ නෙද..

අනී.. කලින්...

ඔව් ඇයි...

ආරා එක්ක කතා කරේ නැද්ද..

ආයෙ ඕනි නෑ ඒරා... ආයෙ ම එයාට කරදර වෙන්න දෙන්න බෑ.. යමු මං අද වොශ් එක්ක දාන්නම්..

  කෝ ජූන්...

  ඇයි එයා නැතුව දැන් මා එක්ක යන්න බැරිද..🤨

  අනී... මොකො මේ තරහා ගිහින්..

  ඇයි කිව්වෙ නැත්තෙ ඒ ජුනා කියලා..

  අහ්.. අමතක වුණා.. හේ හේ කොහොමද මගෙ මනමාලයා.. දැන ගත්තම කම්ෆියුස් වුණා නෙහ්.. 😌

Shhh... ( Complete )Where stories live. Discover now