Chapter 05

63 11 16
                                    

.............

    ඒවා කොහෙද මා එක්ක... මම තමයි සියෝ හන් සූ.. 😏 ඒකා හිනාවක් දාලා කිව්වා.. අඩේ නෝ වේ.. මේ ඒක ද.. අප්පා වගෙ ම තමා කෙල්ලන්ට ඉන්න දෙන්නෙ නෑ නෙහ්.. එහෙනම් ඉතිං කොල්ලො ඔයා අද තමා ඩේටින්ග් යන අන්තිම දවස.. 😈

  ලෙට්ස් ගෝ.. ඒකා මගෙ අතින් අල්ලගෙන කාර් එක ළගට යනවත් එක්ක ම..

  ඒරා...

...ඔ...හ්..ඔයා...

කවුද මේ.. හන් සූ මං දිහා බලන් අහනවා.. කවුද කියලා දැන ගත්තොත් ඉදි මෙතන..😏

  බේබි.. මා එක්ක ගමනක් යමු...

  එයා කොහෙවත් යන්නෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  එයා කොහෙවත් යන්නෙ නෑ.. මේ අජුස්සි.. ඔයාට ඔනි නම් යනවා.. එන්න ඩාර්ලින්ග් අපි යමු.. හන් සූ මගෙ අතින් අල්ලගෙන කියද්දි ම ලව් ඒකාගෙ අත අනිත් පැත්තට අබරලා ගත්තා.. සද්දෙ විදිහට නම් ඇට දෙක තුනක් ලෙෆ්ට් වගේ.. 🙄

  තමුසෙ කවුද එයාගෙ අතින් අල්ලන්න..🤨

  යාඅ...හ්හ්.. මගෙ අ..ත ...අත අතාරින්නවා.. ආ...අහ්හ්හ්..

  ආයෙ එයාගෙ අතින් තියා එයාගෙ හුළගක් ළගින්වත් ගිහින් මට අහුවෙන්න එපා.. අරස්සෝ...

  අ...ම්හ්ම්ම්.. අපි යමු.. එන්නකෝ දැන් නෙවෙයි පස්සේ.. ආහ්.. එන්න..කෝ.. කියන ගමන් මං අජුස්සි ව එතනින් අරගෙන ඉක්මනට එහාට ගියේ කට්ටිය ම ඒ දිහා බලන් ඉදපු නිසා.. මෙතන ඉතිං මාව අහුවෙන්න දීලත් බෑනේ..

  බේබී.. ඒ හිවල් කොටා කවුද..

  ඔයාගෙ වෙන්ඩ බෑනා වෙන්න ගිය කෙනා...😌

  ඒ තරමට බේබිගෙ ඇස් දුර්වල වෙලා ද..

  ඊහ්.. අජුස්සී... හිනා වෙන්න එපා.. මං සැරෙන් කිව්වෙ අජුස්සි මට හිනා වුණ නිසා..

Shhh... ( Complete )Where stories live. Discover now