Chapter 14

38 7 0
                                    

.........

   ඔකෙ බොස්.. නැමොනස් ආචාර කරන ගමන් කිව්වා..

  ජින් එතනින් එළියට ආවේ ගැන්ග් එකෙ කට්ටිය ම ජින් ට ආචාර කරද්දි.. ජින් මැන්ෂන් එක ඇතුළට යනවත් එක්ක ම..

  අහ්හ්... බේර ගන්න...හ්.. කියන ගමන් මින් ජූ දුවගෙන ඇවිත් ජින් ගෙ පිටි පස්සෙන් හැංගුණා..

යාහ්හ් මින් ජු...මෙහෙ එනවා.. අහුවුනොත් නම් පොඩි කියලා බලන්නෙ නෑ එල්ලනවා..

එල්ලයි.. 😛 මින් ජු ජන්ග්කුක්ට ඇද කරන ගමන් කිව්වා..

  චිත්‍ර ඇදලා තියෙන ජන්ග්කුක්ගෙ මූණ දැකපු ජින් ට හිනා යන්න ආවත් හිනා නොවි..

  චිත්‍ර ඇදලා තියෙන ජන්ග්කුක්ගෙ මූණ දැකපු ජින් ට හිනා යන්න ආවත් හිනා නොවි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකද මේ..

ඔප්පා.. අරහෙමනෙහ් ඉන්න ඔනි මැරයෙක් වුණාම.. බලන්න තියෙන ලස්සන... මින් ජු හිනා වෙවි කියද්දි ජන්ග්කුක් ඔරවන ගමන්..

  අහුවෙනවකො මට... කියලා කාමරේට ගියා.. ජින් ඇතුළට ගිහින් සොෆා එකෙන් ඉද ගන්න ගමන්..

ඔයා මොනා ද මෙහෙ කරන්නේ..

මම ද..

නැතුව වෙන කවුරුත් මෙතන නෑ නෙද.. ජින් සැරෙන් ඇහුවත් මින් ජු හිනාවක් දාගෙන...

ඔව් නෙහ්.. මම ආවෙ ඔයාලා බලන්න..

මාව බලන්න කවුරුත් එන්න ඔනි නෑ..

ඔප්පාට ඉතිං ආරානෙ ඕනි.. 😌

එහෙම එකක් නෑ.. ජින් අහක බලන ගමන් කිව්වා..

  මොනා ද නැත්තේ.. මින් ජු ජින් ළගට ගිහින් අහද්දි ජින්..

  මැරෙන්න ආස ද..

  මැරෙන්න.. මැරෙන්න කවුද ආස ඔප්පා.. 😅

  එහෙනම් මගෙන් ඈත් වෙලා ඉන්න.. මෙහෙ එන්න එපා..

  ඇයි මං ළගට ආවම ඔප්පා මැරෙනව ද.. 🙄

Shhh... ( Complete )Where stories live. Discover now