Chapter 06

61 10 0
                                    

..........

    පාර්ටි එක නම් හෙන කම්මැලි නිසා මං ශේප් එකෙ මාරු වෙන්න ගියත් මගෙ ඉස්සරහට ම එක පාරට ම ආවේ Mr. Handsome .. 🙂 මේ මනුස්සයා මොකද මෙතනට ආවේ...

  Sorry.. එයා මට ඔලුව නවලා ආචාර කරන ගමන් කිව්වෙ අහක බලන් ඇවිත් මගෙ ඇගේ හැප්පුණ නිසා..

  It's ok namjoonsii.. 🙂 සොරි කියන්නත් දන්නවා එහෙනම්.. 😏

  ඔයා ඇයි මෙතන..

  ඇතුළේ හරි ම කම්මැලි .. ඔන්නි ආව නම් මෙහෙම බොරින් නෑ පාර්ටි එක.. 😌

  එයා ආව නම් මේක විනාසයි නේ..

  ඔයා අපෙ ඔන්නි එක්ක ගොඩක් තරහයි වගෙ නෙද..

   තරහා වෙන්න අපි යාලු වෙලා ඉදියෙ නෑ නේ ..

  එහෙම ද.. ඇයි..

  මොකද්ද...

   ඇයි ඔන්නි එක්ක යාලු වුණෙ නැත්තේ.. 🙃 මං හිනා වෙලා ඇහුවා.. නරකෙට හිටි මා එක්ක යාලු වුනොත්..😌 අපෝ මොනා ගිලල දන්නෙ නෑ ඉන්නේ.. මොකුත් නොකියා හිනා වුණ හැටි.. ඉතිං නම්ජුන් ශි කොහෙද මේ යන්නේ..

  මගෙ පරණ යාලුවෙක් ව දැක්කා එයා ව බලන්න ආවේ මං හිතන්නෙ එයා ගිහින්..

  අහ්... මං නිසා එයාවත් මග ඇරුණා නේද.. ☹️ මං මූණ දෙක කරන් කිව්වට මගෙ හිත නම් හෙන හැපි එකෙ.. හොද වැඩේ ඕකට.. 😏

  එහෙම නෑ..

  මම්..මං... ආ.. චුට්ටක් ඉන්න.. කියන ගමන් මං කියන්න ගිය දේ නතර කරලා ඉක්මනට බැලුවෙ මගෙ පොන් එක දිහා ජී වොන්.. ඔහ්.. ඉවරයි අමතක වුණා නේ..🥲

   නම්ජුන් ශි.. මියානේ මට යන්න වෙනවා.. පස්සෙ හම්බවෙමුකෝ.. කියන ගමන් මං ඉක්මනට එතනින් එන්න ආවත් ශැක් ඔම්මගෙ මේ සංවර ඇදුම් නිසා මට ආයෙ ම කරදරයක්.. ඒ ගමන් ඇදුම නම්ජුන් ශි ගෙ ඔරලෝසුවෙ පැටලිලා...

  අහ්.. ඉන්න.. කියන ගමන් නම්ජුන් ඇදුමෙ පැටලුණ එක අයින් කරන්න හදනවා..

  ඒක ගැලවෙන්නෙ නෑනේ.. 🥲 ඉරමු ද.. මං ඇහුවෙ පොන් එක දිහා බලන ගමන්...
 
  ඔව් ඔයාගෙ ඔන්නි වුණා නම් ඒක කරයි.. කමක් නෑ මේක අරන් යන්න හදිසි නේ.. කියන ගමන් එයා වොච් එක ගලවලා මගෙ අතට දුන්නා..

Shhh... ( Complete )Where stories live. Discover now