Chapter 17

31 7 0
                                    

Namjoon pov.

  " Breaking News..

     විදේශ කටයුතු ඇමති සියෝ ඊයේ රාත්‍රියේ හදිසියේ ම ජිවිතක්ෂයට පත් ව තිබේ. බීමත් ව රිය පැදිමේ දි ඇති වු අනතුරකින් ඔහු ජිවිතක්ෂයට පත් ව ඇත. ඔහු මානසික ආතතිය සදහා ප්‍රතිකාර ලබමින් සිට ඇති බව තව දුරටත් අනාවරණය වේ. ත ව.... "

  ජුනා... ඇයි වැහුවේ..

  ඕක අහලා මොකට ද ජින්..

  ජනාධිපති ද මේ වැඩෙ කරනවා ඇත්තෙ..

  ජනාධිපති ද මේ වැඩෙ කරනවා ඇත්තෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  ඇයි එහෙම කියන්නේ..

  ජනාධිපති යන්න ළගයි නේ බන්.. ඒකා යන්න කලින් ඇමති ලා ටික මැරෙනවා.. ජින් කියද්දි මං ලාවට හිනා වුණේ ශර්ට් එකෙ අත උඩට කරලා නවන ගමන්..

  කොහෙද යන්නේ.. මගෙ වැඩ ඉවරයි..

  හ්ම්..

  ආරා අනිද්දා ආයෙ ම යනවා..

  හ්ම්..

   යමු ඔනි නම් මා එක්ක.. මං කිව්වත් ජින් මං දිහා බලලා හිනාවක් දාලා..

  ඕනි නෑ බන්.. කියලා නැගිටලා යන්න හදනවත් එක්ක ම මං..

  වැරැද්ද ඔයාට දාගන්න එපා.. දැන් අවුරුදු දෙකකට වැඩි නේ.. කිව්වත් ජින් හිනාවක් දාලා යන්න ගියා..

  මමත් මගෙ බෑග් එක අරගෙන කාර් එකට නැගලා ආවේ මගෙ ගෙදරට..

  ඔප්පා..

ආරා..

  අද පරක්කුයි ඔයා..

  මියානේ.. යාලුවෙක් ආවා හම්බෙන්න..

  කවුද.. ලස්සනයි ද.. 😁

  මං තරම් නෑ..

  මං තරම් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Shhh... ( Complete )Where stories live. Discover now