Chapter 15

36 6 0
                                    

   අ..අද නම් හරියට ම තිබ්බා වගේ..

  මෝඩී.. මොනා ද ඒ කරේ.. ඇයි ගියෙ නැත්තේ.. අහ්හ්...

  ඔ..ඔප්පා නේ තිබ්..බේ දැන් කෑ ගහන්නේ.. ඒරා අමාරුවෙන් හුස්ම ගන්න ගමන් කිව්වෙ වෙඩි වැදුණ තැන තද කරලා අල්ල ගන්න ගමන්..

  ෂ්... ඉක්මනට .. ඉක්මනට BBට කෝල් කරලා ඩොක්ටර් ව එක්කගෙන එන්න කියනවා... ජින් කෑ ගහන ගමන් කියලා ඉක්මනට ඒරාව අරගෙන මැන්ෂන් එක ඇතුළට ගියා..

  ඔ..ප්පා..

  කෑ ගහන්න එපා.. මෝඩි.. මොනා ද ඒරා කරන්නේ.. ආහ්.. ජින් ඒරාගෙ මාස්ක් එක ගලවන ගමන් කියද්දි ඒරා ලාවට හිනා වෙන ගමන්..

  ම්.. මැරෙයි වගෙ නෙහ්..

  කට වහගන්නවා.. ඕකට මැරෙන්නෙ නෑ කියලා මං දන්නවා.. ඔයා මගෙ රෙඩ් රෝස්..

...චිං...චා.. ඇයි අය්..අයින් කරේ..

ඒරා.. මං දන්නවනෙ එපා කිව්වට එනවා කියලා.. ඒත් පරිස්සමින් ඉන්න ඔනි ඔයා..

  ම්..මට පරිස්සම් වෙ..න්න පු..ලුව..න්..

  ඔව් වුන විදිහ පේනවා.. ජින් සැරෙන් කියද්දි ඒරා..

  ම..ට.. ඒක ආ..යෙ ම ඕනි...

  මොකද්ද..

  ඔ..ඔයා මගෙ.න් ග..ත්..ත මා..ලේ..

  ඒරා..

   ඒක ඕනි.. ඒ...ඒක ම..ගෙ නේ..

   කෑ නොගහා ඉන්න.. ජින් කියද්දි ඒරා..

  දෙ...දෙන්න.. කිව්වා.. ජින් කරේ තිබුණ ජින්ගෙ මාලේ ඒරාගෙ බෙල්ලෙන් දාන ගමන්..

  හරි ද .. කෑ නොගහා ඉන්න කුකී ඩොක්ටර් ව එක්ක ගෙන එනකම්..

   ජිනා.. ඒරා... කුකි කලබලෙන් දුවගෙන ඇතුළට එද්දි ඒරා..

  කුකී..

  ඒරා නැගිටින්න එපා.. ජින් කියද්දි ඒරා..

  ඇයි...

  දැ.. න් වෙ... යාහ්හ්.. ඒරා බොරු ද කරේ..

  චුට්ටක් විතර.. 😉

  ඒරා... ජින් තරහින් කෑ ගහද්දි ඒරා හිනා වෙවි..

  කුමාවෝ.. කියන ගමන් ජින්ගෙ මාලේ පෙන්නුවා..

 කියන ගමන් ජින්ගෙ මාලේ පෙන්නුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Shhh... ( Complete )Where stories live. Discover now