10 කොටස 🍓

556 106 27
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.















" දේව්....වරෙන් යන්න....මිස් කතා කරනවා "

අඩි හතරක් පහක් ඈතින් ශාලාවේ දොර ගාවට වෙලා මං දිහා බලන් ඉන්න ආරුල් අයියාගෙ ඇස් වල හිර වෙලා හිටිය මාව සෙතුම්ගෙ කටහඩට ගැස්සිලා ගියා.

"යමු.....නවයයි වෙලාව "

අනේ....මට අඩියක්වත් ඉස්සරහට තියලා එයා ලගට යන්න හම්බුනේ නෑ...සෙතුම් මාවත් ඇදගෙන අනික් ළමයි ගොඩට ගියා... මං ආපහු ඔලුව හරවලා ආරුල් අයියා දිහා බැලුවාම එයා ඒ දිලිසෙන ඇස් වලින්ම ඔලුව වනලා මට යන්න කිව්වා....මගෙ හාර්ට් එක පුපුරන්න වගේ....දෙයියනේ මගෙ ඒලියන් ඇවිත්...එයා අන්තිමට හරි මෙතනට ඇවිත්...මට යටිගිරියෙන් කෑ ගහන්න හිතුනා...මේ මොහොතේ මේ තත්පරේ මේ ලෝකෙ වැඩියෙන්ම සතුටු වෙන මනුස්සයා මං වෙන්න ඇති....

මෙච්චර වෙලා මැලවිලා තිබ්බ මගෙ මූණ හිනාවෙන් පිරිලා ගියා...කොහේවත් නොතිබ්බ ෆ්‍රෙශ් ගතියක් මගෙ ඇගට දැනෙද්දි අපි පන්සලේ වැලි මලුවට ගියා....

කොහේවත් නොතිබ්බ ෆ්‍රෙශ් ගතියක් මගෙ ඇගට දැනෙද්දි අපි පන්සලේ වැලි මලුවට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතන තමයි ගොක් කොල තොරණ ගහලා අපේ නැටුම් කලඑලි දක්වන්න තිබ්බේ....මුලින්ම තියන චාරිත්‍ර ටික කරලා ඉවර වෙලා අපි මංගලම් කියන ගමන් නටන්න පටන් ගත්තා...

_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )Where stories live. Discover now