ආයූ... |01|

342 15 1
                                    


"මේ ඔබේ අට වන කාලච්චේදයේ ආරම්බයයි , This is the beginning of your eighth period , இது உங்கள் எட்டாவது காலகட்டத்தின் ஆரம்பம்....."

"අහ් අහ් අහ් ඇතැරපන් කන කන යකො ආ හු.... "

"සදිශ් තමුසෙ ඉස්කොලෙ එන්නෙ නිදාගන්නද කී පාරක් කිව්වද උගන්නන වෙලාවෙ නිදියන්න එපා කියලා තහඩුදාරියො කියලා මුන්ට මන් බනින්නෙ ඉතිම් කට කහනවටයැ......"

"සො සොරි මිස් මන් ......"

" ඉස්කොලෙ නැහැදිච්චම උන් ටික ඉන්නෙ කොමස් එකේ දැන් අර සයන්ස් එක ආර්ට් එක ඔහොමද එත් වැඩෙ කියන්නෙ ප්‍රිෆෙක්ට් බොර්ඩ් එකේ බාගෙට බාගයක් තහඩු ගහන් ඉන්නෙත් මේකේ එවුන්නෙ බලමුකො උබලගෙ රිසාල්ට් ආවම..... මොනවද දැන් තියෙන්නෙ ලාස්ට් පිරියඩ්......."

"මිස් දැන් ලයිබ්‍රි........"

හනෙ කෙලියනෙ ශව්වො කනවා තෝව මන් දැන් මෙයා පිරියඩ් එක ගත්තොත් වනෙ වන හතුරෙක්ටවත් වෙන්ඩ එපා මෙම නම්.......

ශව්වා මගෙ සනියා හොදම යාලුවො.. ඇයි ඉතිම් ආයෙ කොල්ලෙක් කියලා හොදම යාලුවා කොල්ලෙක්ම වෙන්න ඕන කියලා කොහෙවත් නිති පොතක නැනෙ...... සදියා කොද ශව්වා එතන.... එකම අවුල මෙ මල හැතිරි මාව මරාගෙනම කන්න ආව එකියක්........

මන් දන්නවා මන් නෙවෙ අඩුවක් පාඩුවක් නැතුව තොට පන්තියම දෙහි කපනවා අද හිත් වලින්........

"එහෙනම් දිගැරගන්න පොත් උදේ බාගෙට හදලා නවත්තපු සමාගම් ගානේ ඉතුරු ටික කරන්න ඉදගන්න ඉදගන්න ලමයි........."

"සදී කැල් එක....."

"ඉස්කොලෙ ඉවර වෙලා හම්බෙයන්කො ආදරණියයි හැගුම් බරයි ඉදා ගනිම් මෝඩි......."

ශවිනා කෙල්ලොන්ගෙ පැත්තෙ ඉදන් ආයෙ දුවන් කොල්ලො ඉන්න පැත්තට ඇවිත් මගෙන් කැල් එක ඉල්ලගත්තෙ දැන් අපේ කොමස් එකේ උත්තමාවිය සමාගම් ගාන හදන්න ගන්න කිව්ව නිසා.... එකිගෙ කැල් එක තමා මන් ලග තිබ්බෙ ඒක වෙනම කතාවක් උදේ බස් එකට පරක්කු වුන හින්දා ඇගෙ ඔක්කොම ඇදුම් ටික තියේද කියලා කල්පනා වුනෙත් 6.15 බස් එකට නැග ගත්තම......

දෙයියන්ගෙ පිහිටයි කිසි අවුලක් නැ මැද පොල්ලෙ එල්ලිලා ටවුමට එනකම් ඒ ගත්තම සර්වාංගෙම හිරි ඇරෙන්නෙ ඇතුගල්පුරවරයේ ඇතුගල අතරින් හිරු කුමරා එබී ....

ආයූ | AYUU | සිංහල Bl | SinhalaWhere stories live. Discover now